මචන්ලා මම ලැප්ටොප් එකක් ගන්න බැලුවේ. 

පහල දාල තියෙන්නේ ඒවගේ ෆොටෝස්. මේවගෙන් මොකක්ද හොද කියලා පොඩ්ඩක් කියන්න පුලුවන්ද?
මේ දාලා තියෙන්නේ Laptop .lk එකේ price list එක. unity එකේ හොද customer service එකක් තියෙන , බයක් නැතුව Laptop එකක් ගන්න පුළුවන් shop මොනවද? මචං ලොකු උදව්වක්.........
1.
2.
3.
4.


පහල දාල තියෙන්නේ ඒවගේ ෆොටෝස්. මේවගෙන් මොකක්ද හොද කියලා පොඩ්ඩක් කියන්න පුලුවන්ද? මේ දාලා තියෙන්නේ Laptop .lk එකේ price list එක. unity එකේ හොද customer service එකක් තියෙන , බයක් නැතුව Laptop එකක් ගන්න පුළුවන් shop මොනවද? මචං ලොකු උදව්වක්.........
1.
2.
3.
4.


