Laptop උදව්වක් ඕනේ ......

Feb 20, 2015
588
203
0
මචන්ලා මම ලැප්ටොප් එකක් ගන්න බැලුවේ. :cool::cool::cool: පහල දාල තියෙන්නේ ඒවගේ ෆොටෝස්. මේවගෙන් මොකක්ද හොද කියලා පොඩ්ඩක් කියන්න පුලුවන්ද?
මේ දාලා තියෙන්නේ Laptop .lk එකේ price list එක. unity එකේ හොද customer service එකක් තියෙන , බයක් නැතුව Laptop එකක් ගන්න පුළුවන් shop මොනවද? මචං ලොකු උදව්වක්.........

1.
U1PwUe0.jpg

2.
Hy7L0Jj.jpg

3.
o4Xr2O5.jpg

4.
fTIPh5g.jpg

  • Like
Reactions: Dr.Amdan

උඹට පිස්සුද බං Laptop.lk වලින් ලැප් ගන්න?
කම්පියුටර් ගැන යන්තම් දන්න පොඩි එකෙක්වත් ඕකට වැරදිලා වත් යන්නේ නෑ.. ඒ තරමට ඕකේ බඩු අවුල්..ලෙඩ ගොඩවල් තියෙන්නේ..
:angry:

unity ඇතුලේ නම් ඉතින් විශ්වාසෙ තියන්න පුළුවන් තැනකට තියෙන්නේ Barclays තමා..

උඹ unity ඒකෙන් ගන්න බය නම් සහ වොරන්ටි ගැන වද වෙනවා නම් ඉතින් කෙලින්ම dealer කෙනෙක් ගාවට යමන්..හැබැයි ගාන ටිකක් වැඩි වෙයි..
:P
 
  • Like
Reactions: danushka_hansaka

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
මචන්ලා මම ලැප්ටොප් එකක් ගන්න බැලුවේ. :cool::cool::cool: පහල දාල තියෙන්නේ ඒවගේ ෆොටෝස්. මේවගෙන් මොකක්ද හොද කියලා පොඩ්ඩක් කියන්න පුලුවන්ද?
මේ දාලා තියෙන්නේ Laptop .lk එකේ price list එක. unity එකේ හොද customer service එකක් තියෙන , බයක් නැතුව Laptop එකක් ගන්න පුළුවන් shop මොනවද? මචං ලොකු උදව්වක්.........

1.
U1PwUe0.jpg

හොදයි...පාවිච්චි කරන්නේ ඕක.. ගත්තේ epsi.lk

ජෝන් කීල්ස්ලත් Asus නම් කරනවා..

මේ දෙගොලොන්ම ලංකාවේ Asus dealerලා
 
Last edited:
  • Like
Reactions: danushka_hansaka
Feb 20, 2015
588
203
0
උඹට පිස්සුද බං Laptop.lk වලින් ලැප් ගන්න?
කම්පියුටර් ගැන යන්තම් දන්න පොඩි එකෙක්වත් ඕකට වැරදිලා වත් යන්නේ නෑ.. ඒ තරමට ඕකේ බඩු අවුල්..ලෙඩ ගොඩවල් තියෙන්නේ..
:angry:

unity ඇතුලේ නම් ඉතින් විශ්වාසෙ තියන්න පුළුවන් තැනකට තියෙන්නේ Barclays තමා..

උඹ unity ඒකෙන් ගන්න බය නම් සහ වොරන්ටි ගැන වද වෙනවා නම් ඉතින් කෙලින්ම dealer කෙනෙක් ගාවට යමන්..හැබැයි ගාන ටිකක් වැඩි වෙයි..
:P

උබ දන්න place තියෙනවද?
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    මරු තැනින්නේ ගන්න යන්නේ..... :dull:

    ඒජන්ට් ගේ වොරන්ටි එක්ක ලැප්ටොප් ඕනා නම් කෝල් එකක් දෙන්ඩෝ..... 0773-078-533
     
    • Like
    Reactions: danushka_hansaka

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    Dealer kenekgenma ganin wena then walin ganna epa. Asus nm EPSI eken hari EPSI dealer kenekgen hari.
     
    Feb 20, 2015
    588
    203
    0
    හොදයි...පාවිච්චි කරන්නේ ඕක.. ගත්තේ epsi.lk

    ජෝන් කීල්ස්ලත් Asus නම් කරනවා..

    මේ දෙගොලොන්ම ලංකාවේ Asus dealerලා

    ජෝන් කීල්ස්ලගේ laptop sureda? කව්රුහරි ගත්ත කෙනෙක් ඉන්නවද?
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මරු තැනින්නේ ගන්න යන්නේ..... :dull:

    ඒජන්ට් ගේ වොරන්ටි එක්ක ලැප්ටොප් ඕනා නම් කෝල් එකක් දෙන්ඩෝ..... 0773-078-533

    උබලට ඉතින් අපිම බුසිනස් සැට් කොරන්න ඕනා.. :dull:
     
    Feb 20, 2015
    588
    203
    0
    මරු තැනින්නේ ගන්න යන්නේ..... :dull:

    ඒජන්ට් ගේ වොරන්ටි එක්ක ලැප්ටොප් ඕනා නම් කෝල් එකක් දෙන්ඩෝ..... 0773-078-533

    machan ubata message ekak demma reply karanawada