Laptop එකක් ගන්න (2)

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,020
    5,116
    113
    @ගෙදර
    මගේ budget එක නම් 150K - 200K අතර තමා බැලුවේ.

    Development වලට අමතරව Docker, Kubernetes වැඩ කරන්න පුලුවන්,

    Chrome එකේ tabs 7/8ක් open එකේ තියන්න පුළුවන්

    හොඳ ලැප් එකක් කියන්න පුළුවන් ද?
    Thanks EKs :love:
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,020
    5,116
    113
    @ගෙදර

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    23,066
    45,105
    113
    ඔය ගානද ශුවර් නෑ, ඒත් අඩුම නම්

    MacBook m chip 16gb (air එකත් ඇති)
    Linux Lenovo IdeaPad Ryzen 5 16gb 512 SSD