Laptop පරිගණකයේ Full Screen Games Play කරන්න....
Wide Screen සහිත Laptop පරිගණක වල සාමාන්‍යෙන් games play කරද්දී full screen එන් නෑ..
Games full screen play කරන්න අවශ්‍ය නම් Desktop එකේ Right Click කර Graphic Properties තෝරා එහි Scaling යන්නට Scale Full Screen තේරීම මගින් මෙය සකසා ගත හැක...
නමුත් මේ මගින් game screen එක stretch වීමට ලක්වේ.....
* Laptop පරිගණකයේ වර්ගය අනුව මෙම Graphic Properties වෙනස් විය හැකි නිසා ඇතැම් Laptop පරිගනක වල මෙය සැකසිය නොහැක......
http://www.facebook.com/groups/vidusewana/?ap=1