Laptop මිල අඩු වෙයිද ?

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,304
    113
    දැන් ලොකුවට discount දෙනවා නේද මේ ටිකේ . රුපියල් 40000 වගේත් අඩු කරලා සමහර ඒවා. $ අඩු වෙන නිසා පරණ ටික ඉවර කරගන්නද හදන්නෙ ? එහෙම උනොත් තව ටික කාලයක් ඉන්න එක හොදයිද ?
     
    • Like
    Reactions: kinkon

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,859
    13,058
    113
    ලංකාවේ.. ලංකාවේ
    දැන් ලොකුවට discount දෙනවා නේද මේ ටිකේ . රුපියල් 40000 වගේත් අඩු කරලා සමහර ඒවා. $ අඩු වෙන නිසා පරණ ටික ඉවර කරගන්නද හදන්නෙ ? එහෙම උනොත් තව ටික කාලයක් ඉන්න එක හොදයිද ?
    ඔක්කොටොම එකතුවෙලා කරන්න පුලුවන් නම්
    1) වැඩි ගානට පරණ මල ඉලව් නොගෙන ඉන්න
    2) හරි ගානට එනකන් ඉන්න එක
    මුනුත් පාඩමක් ඉගෙන ගනී. වැඩි කරනකොට ස්ටොක් තිබ්බ ටිකත්වැඩි කළා. ආපු ගෙනාපු ඔක්කොමත් වැඩි කළා 3න් 4න්....
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    ජුනි 1 න් පස්සෙ import restriction අඩුකරනවා කිව්වානෙ. ඒ හින්දා ටික ටික අඩු වෙයි. exchange rate එකත් මේ විදියටම තිබ්බොත් ගණන් අඩු වෙන්න ඕනි. හැබැයි මෙහෙ ඉන්න කලු මුදලාලිලා අතේ තමයි වැඩේ තියෙන්නෙ
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,304
    113
    ඔක්කොටොම එකතුවෙලා කරන්න පුලුවන් නම්
    1) වැඩි ගානට පරණ මල ඉලව් නොගෙන ඉන්න
    2) හරි ගානට එනකන් ඉන්න එක
    මුනුත් පාඩමක් ඉගෙන ගනී. වැඩි කරනකොට ස්ටොක් තිබ්බ ටිකත්වැඩි කළා. ආපු ගෙනාපු ඔක්කොමත් වැඩි කළා 3න් 4න්....
    ඒක තමයි ඔහොම 40000-50000 ඩිස්කව්න්ට් දෙන්න කොච්චර ප්‍රොෆිට් මර්ජින් එකක් තියගෙන ඇද්ද මුන්.
    ජුනි 1 න් පස්සෙ import restriction අඩුකරනවා කිව්වානෙ. ඒ හින්දා ටික ටික අඩු වෙයි. exchange rate එකත් මේ විදියටම තිබ්බොත් ගණන් අඩු වෙන්න ඕනි. හැබැයි මෙහෙ ඉන්න කලු මුදලාලිලා අතේ තමයි වැඩේ තියෙන්නෙ
    ඔව් ඔව් ඒව නම් කියන්න බෑ . ☹️
     
    • Like
    Reactions: wqe123

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    දැන් ලොකුවට discount දෙනවා නේද මේ ටිකේ . රුපියල් 40000 වගේත් අඩු කරලා සමහර ඒවා. $ අඩු වෙන නිසා පරණ ටික ඉවර කරගන්නද හදන්නෙ ? එහෙම උනොත් තව ටික කාලයක් ඉන්න එක හොදයිද ?
    poddak thawa adu wei

    dollar eka naginna thiyenne :(:(:(:(:(
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,105
    2
    116,358
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මම i 7 ගත්තෙත් 160/-
    ඒ කාලේ gaming එකක් 220/- අපරාදේ ගත්තේ නැත්තේ
    ඔව්..ඩොලර් එක 200ට විතර අඩුවුනොත් මිසක් ඔය ගනන් වලට ආය ලංකාවේ ලැප්ටොප්ස් ගන්ඩ බැරිවෙයි.