ඔක්කොටොම එකතුවෙලා කරන්න පුලුවන් නම්දැන් ලොකුවට discount දෙනවා නේද මේ ටිකේ . රුපියල් 40000 වගේත් අඩු කරලා සමහර ඒවා. $ අඩු වෙන නිසා පරණ ටික ඉවර කරගන්නද හදන්නෙ ? එහෙම උනොත් තව ටික කාලයක් ඉන්න එක හොදයිද ?
ඒක තමයි ඔහොම 40000-50000 ඩිස්කව්න්ට් දෙන්න කොච්චර ප්‍රොෆිට් මර්ජින් එකක් තියගෙන ඇද්ද මුන්.ඔක්කොටොම එකතුවෙලා කරන්න පුලුවන් නම්
1) වැඩි ගානට පරණ මල ඉලව් නොගෙන ඉන්න
2) හරි ගානට එනකන් ඉන්න එක
මුනුත් පාඩමක් ඉගෙන ගනී. වැඩි කරනකොට ස්ටොක් තිබ්බ ටිකත්වැඩි කළා. ආපු ගෙනාපු ඔක්කොමත් වැඩි කළා 3න් 4න්....
ඔව් ඔව් ඒව නම් කියන්න බෑ .ජුනි 1 න් පස්සෙ import restriction අඩුකරනවා කිව්වානෙ. ඒ හින්දා ටික ටික අඩු වෙයි. exchange rate එකත් මේ විදියටම තිබ්බොත් ගණන් අඩු වෙන්න ඕනි. හැබැයි මෙහෙ ඉන්න කලු මුදලාලිලා අතේ තමයි වැඩේ තියෙන්නෙ
poddak thawa adu weiදැන් ලොකුවට discount දෙනවා නේද මේ ටිකේ . රුපියල් 40000 වගේත් අඩු කරලා සමහර ඒවා. $ අඩු වෙන නිසා පරණ ටික ඉවර කරගන්නද හදන්නෙ ? එහෙම උනොත් තව ටික කාලයක් ඉන්න එක හොදයිද ?





මම i 7 ගත්තෙත් 160/-90~95ට Intel i5 තිබ්බ රටක් මේක
ඔව්..ඩොලර් එක 200ට විතර අඩුවුනොත් මිසක් ඔය ගනන් වලට ආය ලංකාවේ ලැප්ටොප්ස් ගන්ඩ බැරිවෙයි.මම i 7 ගත්තෙත් 160/-
ඒ කාලේ gaming එකක් 220/- අපරාදේ ගත්තේ නැත්තේ