Laptop වැඩ්ඩෝ එන්න

mac22

Active member
  • Feb 21, 2011
    297
    30
    28
    www.cobylk.co.cc
    මචංලා Facebook එකේ තියෙන page එකක් Royce World UAE & Sri Lanka laptop ගනන් අඩුයි. ගෙනත් දෙන්න 2000 දෙන්න ඔනි. Price list eka. මේක Scam එකක්ද?
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මචංලා Facebook එකේ තියෙන page එකක් Royce World UAE & Sri Lanka laptop ගනන් අඩුයි. ගෙනත් දෙන්න 2000 දෙන්න ඔනි. Price list eka. මේක Scam එකක්ද?
    ලැප්ටොප් වගේ දේවල් ගන්නවා නං ඔ්තරයිස්ඩ් ඩීලර් හෝ ඔ්තොරයිස් ඩීලර් වොරන්ටිය දෙන ෂොප් වලින් විතරක් ගනිං
    සිංගප්පූරුවෙන් රීෆර්බියුෂ්ඩ් ලැප්ටොප්ස් මෙහෙට ගෙන්නලා අඩුවට දෙන තැන තියනවා ඔ්න තරං
    ඒවගෙ විවිදාකාර ලෙඩ සහ ආයුකාලය හුඟක් අඩුයි