UPS ekak use kalanam hari neda.. Nathan stabilizer ekak..

එහෙම අමුතුවෙන් කරන්න දෙයක් නෑ.කොහොමත් පවර් සප්ලයි 110V -230V වෙනකන් වැඩ.අනික පොතේ හැටියට SMPS(switch mode power supply)110V-270V වෙනකන් රේන්ජ් එකේ වැඩ.අනික ප්‍රෙටෙක්ෂන් ගොඩක් තියෙනවා.

Machan Sala eken ahuwama kiwwane UPS thiyenne desktop pc walata kiyala
Stabilizer gana poddak hoyala balanna one![]()
godak ewaye 100-240 neda ? surge ekak awoth thama awula wenne![]()

Ehemath barinam SPD ekak hai karaganna current meter eka gawin.. ethakota loku current ekak awoth eka ground wenawa gedarata enna kalin.. Electrician kenekta kiyala hai karagathahaki.. eka breaker ekak wage pichchunama aluth ekak hai kalahaki.

machan, uba UPS ekak laptop ekata fix karala thiyenawada? UPS setup karanna puluwan desktop PC walata witharai kiyala ada thanakin kiwwane ban![]()