| Laptop Arena |

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ඔන්න මං බ්ලොග් එකක් පටන් ගත්ත ලංකාවේ ලැප්ටොප් වල මිල ගණන් සහ විස්තර කතා කරන්න...දැනට මං මොඩ්ල්ස් කීපයක් දාල තියෙනවා ඒවා පාවිච්චි කරලා තියෙන අය හොඳ නරක දාන්න කමෙන්ට්ස් විදියට එතකොට අනිත් අයටත් බලාගන්න ලේසි වෙන නිසා....මේ බ්ලොග් එක සියලු දෙනාගේ යහපත සඳහා හදපු එකක් මේකෙන් සතයක් වත් මට ලැබෙන්නේ නෑ (ඇඩ්සෙන්ස් බ්ලොක් වෙලා මගේ) ඒක නිසා අපි වෙනුවෙන් අපි මේ බ්ලොග් එක පාවිච්චි කරමු....

     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>

    :)
    11.gif
     
    • Like
    Reactions: Crazyeranga

    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,391
    673
    113
    Good Work. Collect data from all the shops in SL and post updated list of laptops available.