laptop bag help

cmsgun

Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    machan pitakotuwe laptop bag ganna thiyanawada aduwata..
    ape uraj laga nadda badu..
    mata one aduwata ... office ekata aragana yanna (lapa daanna nowai)
    kama parsali book ekak wage dagana yanna ...
     

    EDColombo

    Member
    Jul 8, 2013
    111
    7
    0
    Office එකට අරන් යන්න වගේ ඒවනම් කොටුවෙ තියෙනව මචෝ
    ලැප් එකක් නම් දාන්න එපා.
    ගිහින් වෙන බෑග් දෙක තුනක් අතගාල බලල පස්සෙ ඕන ජාතියෙ එකක් බලල ගන්න. ලැප් දාන්න යනව කියල කියන්න එපා. එතකොට ගාන කඩනව
     
    Last edited:
    • Like
    Reactions: cmsgun

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    Office එකට අරන් යන්න වගේ ඒවනම් කොටුවෙ තියෙනව මචෝ
    ලැප් එකක් නම් දාන්න එපා.
    ගිහින් ගොනා සේ අහල බලල ගන්න. ලැප් දාන්න යනව කියල කියන්න එපා. එතකොට ගාන කඩනව

    ow ow ehema ekak thamai hoyanne lapa danna nowai..
    aduwata koranna puluwan gana uba hitanne keyak withara wei ?
    ela ela
    meeta wada aduwata set karaganna puluwan thanak dannawanam kiyapan
    thanks
     

    EDColombo

    Member
    Jul 8, 2013
    111
    7
    0
    ගණන් නම් දන්නේ නැහැ
    හොද ලැප්ටොප් බෑග් එකක් 2500 ක් වත් වෙනව නේ
    ඉතින් ඕකක් 1000 කට වගේ ගන්න පුලුවන් වෙයි
    හෙන වෙලාවත් බෑග් එක බලල බලල ගන්න වගේ හදල 500 කට වගේ ඉල්ලලා බලන්න. එතකොට සැහෙන්න අඩු කරල ගත හැකි :D