laptop battry

lilman

Well-known member
  • May 10, 2009
    40,055
    52,981
    113
    Colombo
    මචන් මගේ ගාව තියෙන්නේ c850 ලැප් එකක් .එක ඔන් කරන්නේ නැතුව දවස් 2ක් 3ක් තියපුවම battry එක 0 % බහිනවා. මොකක්ද එකට හේතුව ? :oo:

    battry එක full චාර්ජ් කරලා battry එකෙන් රන් වෙද්දී පැය 2ක් 2.30ක් වගේ තියනවා :confused:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    hmm.. full charge karala peya 2.30 k kiyanne battery eka nam awlak na wage.. uba mehema karapan.. battery eka charge karala battery eka galawala tiyapan.. dawas ganakin bessoth battery awlak wenna puluwan.. neththam Lap eke short circuit ekak wenna puluwan. Godak welawata keyboard eke keys short circuit wenna tida tiyenawa ekak eka ewa wetila hari dadiya nisa hari..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    බැටරිය පරණ වෙනකොට දවස් දෙක තුන නිකන් තියල තිබ්බහම බහින එක නෝමල්. ෆුල් චාජ් එකේ පැය දෙක තුන වැඩනේ :)
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,055
    52,981
    113
    Colombo
    බැටරිය පරණ වෙනකොට දවස් දෙක තුන නිකන් තියල තිබ්බහම බහින එක නෝමල්. ෆුල් චාජ් එකේ පැය දෙක තුන වැඩනේ :)

    පැය 2.30 ක් විතර තියනවා :yes:

    self discharge...

    heat wenawada battery pack eka charge weddi?

    එහෙම ලොකුවට heat වෙන්නේ නැ බන් :)