• Apr 2, 2013
    819
    69
    28
    මගේ ලැප් එක මම boot කරන්න ගියාම මේවගේ එනවා....
    vista තමා තියෙන්නේ original hard එකේ..
    vista වලින් boot කරාම මේ වගේ ඇවිල්ල restart වෙනවා.. xp දාන්නත් try කළා..
    හරි ගියේ නෑ..ඇයි ඒ?
    :rolleyes::rolleyes::baffled::baffled::angry::angry:

    rsz_dsc_0150.jpg
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    මාළු පාන්;14911510 said:
    kohuwela ban,

    :oo: :frown: මම ආයේ කොහුවල කොහෙද කියලා අහන්නේ නෑ..... මොකද ඒක ඈහුවොත්, උඹ කියයි, කළුබෝවිල කියලා....... :lol: හෙට දවල්ට නුගේගොඩට අරන් වරෙන් සීන් එක මොකක්ද කියලා බලලා දෙන්නම්...... :yes:
     
    na yako mama inne kohuwela tama,nugegoda famus hinda kiwwe...heta wada ban :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    මාළු පාන්;14911536 said:
    na yako mama inne kohuwela tama,nugegoda famus hinda kiwwe...heta wada ban :(

    :oo: අනේ අපි කොහුවල දන්නෙත් නෑ.... දැක්කෙත් නෑ නේ...... :P ඉතින් ඕක බලන්නේ නැතුව විසදන්න බෑ බං...... :no:

    kaamil20

    Member
    Mar 19, 2014
    12
    1
    0
    Great help sharing and thanks for making this threat. Well commented by other members and make this threat more informative with their valued comments and link sharing.