Laptop buy help

Shaiman

Member
Apr 2, 2014
1,748
210
0
Laptop ekak ganna oni. Normal office package use, internet surfing , watch movies thamai usage eka. installment plan ekakata Metropolitan ake prices beluwa. i3 wage athi kiyala mata hithenawa.

metropolitan ake dell i3 eka thamai denata mage choice eka a gena ideas mokada?

a wagema thawa monawada buy karaddi consider karanna oni. please help machanla.






 

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    installment plan thiyenawada?
    warranty kohmada?

    කෝල් එකක් දීල බලන්න. යුරාජ් අයියව රෙකමන්ඩ් කරන්නෙ ඒජන්ට්ගෙ වොරන්ටිය එක්ක ඒජන්ට්ගෙ ගානට වඩා අඩුවෙන් ගන්න පුලුවන් නිසා..ඒ වගේම තමා වොරන්ටි ක්ලේම් කිරිල්ලෙදිත්.:)


    http://www.elakiri.com/forum/member.php?u=1489

    කිසිම හේතුව උඩ කොහෙන්වත් ඒජන්ට්ගෙ වොරන්ටි නැතුව ලැප් ගන්න එපා. සිංගර් එකෙන් ගන්න එපා යුනිටියෙන් ගන්න එපා.:no::no:
     
    • Like
    Reactions: Shaiman

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    support karapu hemotama rep dunna.

    Dell da toshiba da hoda?

    Kawda Recomended Dealer Metropolitan? Abans? Uraj? Anyone else
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    Price Down Challenge..... Call Us for more details. Or refer this thread http://www.elakiri.com/forum/showthread.php?t=1710116

    අපේ මිලට අඩුවෙන් ලංකාවේ කොහේ හරි ලැප්ටොප් තියෙනවා නම්.... අපි දෙනවා ඊටත් අඩුවෙන්..... විශේෂ මිල දැන ගන්න... කෝල් කරන්න 0773 078 533 ට.

     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    support karapu hemotama rep dunna.

    Dell da toshiba da hoda?

    Kawda Recomended Dealer Metropolitan? Abans? Uraj? Anyone else

    :oo: Toshiba දැන් එන්නේ නෑ සහෝ...... :no: :(

    දැන් ඉතින් ගන්නවා නම් ඩෙල්/Asus/HP/Lenavo වගේ තමා..... :yes:

    අපි දෙන්නේ ඒජන්ට් වොරන්ටි බඩු විතරයි...... :yes:

    වොරන්ටි ප්‍රශ්නෙකදි අපිව හොයන් එන්න ඕනා නෑ...... :no: කෙලින්ම ඒජන්ට්ගේ සර්විස් සෙන්ටර් එකට දාන්න පුලුවන්..... :yes: :D