My dad is a retired government officer and now he is doing external investigations for government institutions. He is using one of my laptops but since I will move to a place of my own, I have to buy him a computer to use Microsoft Office Package, A web browser to eMail soft copies to be printed.
So i was surfing and looking at stuff online and noticed that windows can be installed on Raspberry Pi architectures... and they usually last for like 5 years. So tell me wise ass brothers. is it a good idea to buy him a Pi with a 21inch used monitor or a used laptop?
Don't laugh at me, I know these are for programming and miniature systems.
අපේ තාත්තා විශ්‍රාමික රජයේ සේවකයෙක්, දැන් බාහිර විමර්ෂණ වැඩ කරනවා වෙනත් රජයේ ආයතනවලට. දැනට වැඩවලට මගෙ ලැප පාවිච්චි කරන්නෙ. මම මගේම තැනකට යනව ලඟදිම එතකොට එයාට අරන් දෙන්න ලැපක් බලද්දි රැස්බරිපයි සීන් එක දැක්කෙ. පාවිච්චිය ඔෆිස් පැකේජ් එකයි ඊමේලුයි තමා.
යූස්ඩ් ලැපකට වඩා මේකක් අරන් වින්ඩෝස් ගහල දෙන එක සේටබල්ද 21 අඟල් මොනියක් එක්ක? අවුරුදු පහක් වගේ වැඩකරනවා කියලා දැක්කා පයි එකක්.
හිනාවෙන්න එපා. මං දන්නව මේවා ප්‍රෝග්‍රෑමින්වැඩවලට යූස් කරන්නෙ කියල.
@BLACKLIST_MEMBER @charith84 @isurun @Laknath

Last edited: