Laptop Buying Help

dinukainfo

Member
Dec 17, 2008
132
4
0
Machanla,

Mata Visual Studio, Adobe Premier, Photoshop karanna Lap Ekak ganna
ona Budget eka 75k

Me software tike weda karanna Lap ekak ganna Ekada nathnam i3 PC ekak Assemble kara ganna ekada hoda.

HP Notebook - 15-ay119tu me lap eka gana danna kauru hari innawada meka hodaida????
:):):)
 
tclanki

Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    75K lap ekaknm madi athi mn hithanne.. Video editing karanna high performance ona dnna vdhata hugak aya laga tianne dekstop ewa neda
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Graphics, Animation,Video editing,Games.. වලට හොද desktop මචං.
    70 ගනන් Laptop හොදයි internet,video, office, document සාමන්‍ය වැඩවලට.
    graphics animation වලට 75 ට මදි.ලක්ෂයකට එහා වගෙ යන්න ඔිනා.i5,i7 වගෙ.නැත්තමි PC එකකට යන එක නුවනට හොදයි.මමත් ඔිවා කරපු කෙනෙක්.
    ගේමි ලැප් එකක් බලන්න.ඒවා හරි ගනන්.
    අනිවා Speed වැඩි,ram 8න් එහා,graphics video card Nvidia,screen size, quilty,battery life,high performance ගැන බලන්න.
    Asus, Dell, Hp.ඔය වැඩවලට මවුස් එක නමි නැතුව බැහැ.අනිවා ඩෙක්ස්ටොප් එකක් තියාගෙන 70 ගානට ලැප් එකක් ලග තියාගත්තට කමක් නැහැ.

    https://www.google.lk/search?client....5.1852.0..35i39k1j0i131k1j0i67k1.ZxGcxmlP9Ho

    https://www.google.lk/search?client....1.0....0...1c.1.64.serp..0.1.342.IXvugl9TJjY
     
    Last edited:

    Thanks Machan Idea ekata
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ලැප් එකක අවශ්‍යතවෙයක් නැත්තං (තැන තැන ගෙනියන්න ඕනි නැත්තං) ඩෙස්ක්ටොප් එකක එසෙම්බල් කර ගන්න.
     
    dinukainfo

    Member
    Dec 17, 2008
    132
    4
    0
    ලැප් එකක අවශ්‍යතවෙයක් නැත්තං (තැන තැන ගෙනියන්න ඕනි නැත්තං) ඩෙස්ක්ටොප් එකක එසෙම්බල් කර ගන්න.

    ela machan thanks