මචන් මමdell inspiron 3521 DEDICATED VGA ලැප් එකක් ගත්තා.
http://mcentre.lk/products/-Dell-In...Hz,-4GB-RAM,-500GB-HDD,1GB-VGA,-Windows8.html
එකේ Display එකේ colors පොඩ්ඩක් අවුල් වගේ
.(driver sඑහෙම ඔක්කොම දාලා තියෙන්නෙ )මට කලින් හදපු color profile එකක් දෙන්න පුලුවන්ද?මම intel HD graphics වලින් හදන්න try කලා ගොඩක් එ වැඩේ සාර්තක උනේ නැ.උබලා කාටවත් මේ problem එක ආවේ නැද්ද?
අනික light එලියටත් එක දිලිසෙනවා

අනික light එලියටත් එක දිලිසෙනවාDell users la ඉන්නවනම් මට help එකක් දෙන්න.නැතිනම් help හැටියට BUMP එකක් වත් දාලා යන්න හොදේ.මට පුලුවන් විදිහට සලකන්න

ම්

ම්