මේ බඩුව මොකද

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    පරණ බඩුව දැන් අවුරුද්දක් තිස්සේ පාවිච්චි කරන නිසා
    අලුත් එකක් ගන්න බැලුවා
    මෙන්න මෙහෙම එකක් නෙට් එකේ තියනවා දැක්කා
    මේක ගැන කියමු බලන්න ඔයා ලගේ අදහස්

    http://mcentre.lk/products/Dell-Insprion-N3521-Core-i3-1.8GHz%2C-4GB-RAM%2C-500GB-HDD%2C1GB-VGA.html

    3520_OriginalJPG__61782_zoom.jpg

    Dell Insprion N3521 

    • Intel Core™ i3 1.8GHz

    • 4GB DDR III RAM, 500GB HDD

    • 15.6” HD LED Screen

    • AMD Radeon 1GB dedicated VGA

    • Web Cam, Wi-Fi, Bluetooth

    • DVD Writer, 5-in-1 card Reader, Built-in sound, HDMI™

    • DOS OS / Optional Windows

    • Free Carry Case
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,031
    331
    83
    Kaduwela
    අපෝ ඔය තියන එකේම හිටපන් ( එකක් තියනවනම් )
    නැත්නම් දැම්මම එකක් ගන්න යන්න එපා
    ඉන්ටෙල් 4th Generation එනවාලු මේ මාසේ නැත්නම් ලබන මාසේ කිට්ටුව
    එතකොට ටිකක් වැඩිපුර දාල එවන් එකක් ගනනින්

    Intel has officially launched its 4th Generation Core chipsets which promises to provide the biggest ever jump in battery life, and double the performance in Ultrabooks.

    Read more: http://www.itpro.co.uk/desktop-hard...release-date-and-specs-revealed#ixzz2Woe2F9DV
     
    අම්මට හුඩු එහෙමද
    අඩේ එහෙනම් මරුනේ බන්