laptop eke hena aulak,,,,,help karannoooo

Rusiru2008

Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    mage lap eka asus i7 ekak.dan langaka idan meke game ekak gahaddi,video baladdi video ekata wada audio eka issarahin yanne. ekko video eka slow.mekata mokadda solution eka kollane?
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මීටර් 300ක් විතර ඈතට ගිහිල්ල games ගහපන්. ධ්වනියේ වේගය ආලෝකයේ වේගයට වඩා අඩු හින්ද එතකොට ගානට සෙට් වෙයි :yes::yes:

    ;)

    දන්නේ නෑ බන්. Bump තමයි :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඕකට සර්විස් එකක් දීලා බලන්න ඕනා..... වින්ඩෝස් වල අවුලක් වෙන්නත් පුලුවන්.... හාඩ් එකේ කේස් එකක් වෙන්නත් පුලුවන්..... !!
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,067
    36,076
    113
    කෑගල්ල
    video baladdi kiwe film ehema balana kotada? game eke video da?
    film lag wenawanam lap eke awulak thama.
    game eke video num graphic setting adukarahan naththam hitha hadagena gahapan :(:)
     

    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    ඕකට සර්විස් එකක් දීලා බලන්න ඕනා..... වින්ඩෝස් වල අවුලක් වෙන්නත් පුලුවන්.... හාඩ් එකේ කේස් එකක් වෙන්නත් පුලුවන්..... !!

    lap eak aluth aran maasa 6k wath na ban