අව්ලක් නෑ. වෙනම කීබෝඩ් එකක් පාවිච්චි කරන එක හොදයි. හැබැයි මෙට්ට උඩ, කුෂන් උඩ ලැප් එක තියාගන ගේම් ගහන්න එපා. එතකොට හරියට කූලිං සිස්ටම් එක වැඩ කරන්නේ නැති නිසා ලැප් එකේ හීට් එක වැඩි වෙනවා. මේසක් උඩ හරි, ලෑලි කෑල්ලක් උඩ හරි තියාගන්න.
සල්ලි තියනව නම් ගේමින් වලට ඩෙස්ක්ටොප් එකක් අටව ගන්න.