Laptop gana danna aya warella poddak.

keerthiyaa

Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    මම මෙන්න මේ ලැප් එක ගන්න යන්නෙ nanotek එකෙන්. price එක 180000/=.

    මට කියපල්ලකෝ මේ ගානට මේක අවුලක් නැද්ද? msi brand එක හොඳයිද? තව මේකට ssd එකක් එන්නේ නෑ. වෙනම එකක් සෙට් කරන්න පුලුවන්ද hard එකට අමතරව.

    මෙන්න specs

    MSI GP62 7REX Leopard Pro
    Intel Core i7-7700HQ + HM175
    8GB DDR4 2400MHZ
    1TB SATA 7200RPM
    15.6" FHD (1920*1080), wideview 94%NTSC color Anti-glare display
    NVIDIA® GeForce GTX 1050ti, 4GB GDDR5
    RGB Backlit keyboard by Steelseries
    Intel 3168 Sandy Peak 1 (1x1 802.11 ac)+BT4.0

    පොඩි හෙල්ප් එකක් දියල්ල.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,620
    5,766
    113
    KALUTHARA
    Poddk blhn ram eka ochra adu ai ,net eke model eka blhn ,lankwe gdk ewaye ram adui ,msi agent electo chavel ,wallawatte. Call ekk dila ahpn ungen wistra tawa
     
    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    Poddk blhn ram eka ochra adu ai ,net eke model eka blhn ,lankwe gdk ewaye ram adui ,msi agent electo chavel ,wallawatte. Call ekk dila ahpn ungen wistra tawa

    ram eka max 32GB update කරන්න පුළුවන්. මම call එකක් දීල බලන්නම්.
     
    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,481
    1,888
    113
    මම මෙන්න මේ ලැප් එක ගන්න යන්නෙ nanotek එකෙන්. price එක 180000/=.

    මට කියපල්ලකෝ මේ ගානට මේක අවුලක් නැද්ද? msi brand එක හොඳයිද? තව මේකට ssd එකක් එන්නේ නෑ. වෙනම එකක් සෙට් කරන්න පුලුවන්ද hard එකට අමතරව.

    මෙන්න specs

    MSI GP62 7REX Leopard Pro
    Intel Core i7-7700HQ + HM175
    8GB DDR4 2400MHZ
    1TB SATA 7200RPM
    15.6" FHD (1920*1080), wideview 94%NTSC color Anti-glare display
    NVIDIA® GeForce GTX 1050ti, 4GB GDDR5
    RGB Backlit keyboard by Steelseries
    Intel 3168 Sandy Peak 1 (1x1 802.11 ac)+BT4.0

    පොඩි හෙල්ප් එකක් දියල්ල.

    Me ka nam padui me ganata

    Me elakiri eke shop ekak krana supiri buwek. Mugen ahapan

    0773078533

    Company warranty denne
     
    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    Me ka nam padui me ganata

    Me elakiri eke shop ekak krana supiri buwek. Mugen ahapan

    0773078533

    Company warranty denne

    ඇයි පාඩු? මීට අඩුවට මේ specs කොහෙවත් නෑනෙ.. unity එකේ 190000 කිව්ව.