laptop ganna help ekak

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    profilepic1489_1.gif

    Contact urajdrlk
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    AI MACHAN ASUS HODA NADDA?
    SINGER EKEN GANNA HETUWA MATA VOUCHER EKAK HAMBAWUNA:):)
    asus වල අවුලක් නෙමෙයි, toshiba ඊට වඩා හොඳ brand එකක්. උන් දාලා තියන ගනන් වල හැටියට ඒ සල්ලි වලින් toshiba එකක් ගන්න එක වැඩිය වටිනවා.

    voucher එකක් තියනවා ඉතිං අර core i5 එක ගන්න.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මොකද්ද 91000ට තියන එක ? ලින්ක් එක දාන්න බලන්න.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹේ usage එකේ හැටියට තමයි. video rendering, encoding වගේ‌ ඒවා කරනවා නං 101,000 එක හොඳයි, නැත්තනං 91,000 එක හොඳයි.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,492
    113
    Inside Your Laptop ;)
    ගන්නවා නම් ටොෂිබා/ ඩෙල් තමා මචෝ.... :)

    ඩෙල් Inspiron Core i7 / 500GB / 4GB RAM / 15.6" LED දෙන්නම් බං ඔය ගානට ටිකක් වැඩි..... ඒත් උඩින් ලාභයි...... :yes:
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    Asus honda brand ekak. Singer nam warranty awulakuth ne. eth kohen hari 3rd gen core i5 dell ekak ganna thiyenam ganna. graphics hondayi. intel hd 4000 graphics. power aduyi (22nm)
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    සිගර් එකෙන් නිකන් දුන්නත් මමනම් ගන්නේ නෑ පුතෝ...:P