Laptop hard disk

W.Joe

Well-known member
  • Apr 6, 2013
    1,496
    241
    63
    Laptop internal hard disk eka ain karala external hard disk 1k dagena Windows install karagena wada karanna barida
     

    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    දන්න විදියට පුළුවන්. කරලා බලලා නම් නැහැ.
    හැබැයි ඒ lap එකෙන්ම windows install කරගත්ත external hdd එකක් වෙන්න ඕනේ.
    chipset වෙනස් pc/ lap එකකින් install කළ windows වලින් ගොඩක් වෙලාවට boot වෙන්නේ නැහැ.