Laptop Help

erantha_sam

Member
Jan 28, 2011
109
9
0
මචන්ලා මගේ LAP එක SAMSUNG RV 408.
එකේ XP , Windows 7 OS දෙකම තියෙනවා.
ඒත් XP වලදි විතරයි LAP එකේ Camera එක Detect කරන්නෙ.
7 වලදි Camera එක Not installed කියලා වත් පෙන්නන්නෙ නෑ. මොකද මේකට කරන්නෙ?
 

erantha_sam

Member
Jan 28, 2011
109
9
0
මම Drivers DVD මුලු එකමත් Install කරා. නෑ මචන් Device Manager එකේ වත් පෙන්නන්නෙ නෑ නේ. හෑබෑයි XP වලදි නම් පෙන්නනවා.