laptop help

Anteros

Member
Nov 22, 2009
933
288
0
මචන් මම හෙට ලැප් එකක් ගන්න යන්න හිතන් ඉන්නේ. laptop.lk එක හොඳයිද?? උන්ගේ ගනන්නම් අඩුයි..please help....
 

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    AMMOOO LAPTOP.LK YANNA EPOO!!!!!!!

    godak ewun kiyanawa hari na kiyala
    mage friend kenek ge ayya kenek lap 1k gatta 1.2 lak walata
    patta bande but keypad 1 wada karannatuwa giya 1 week walin
    dan warrenty claim karanna giyama eka eka ewa kiyala maga arinawalu
    passe miniha barima tana 5mnths witara idala keypad 1k gennagena dagatta
    OKUNGE SERVICE 1 ANITMAI

    mage laptop 1 gatte BARCLAYS WALIN g42 1k
    1.5 years before wage, a kale 68y dan hena adui
    eke badu hodai machan
    service 1 gananam danna tama kadila na
    but danna widiyata service 1th excellent lu!!!

    umba hoyala balala ganin
    nattam salli aparade
    cheeers!!!
     
    • Like
    Reactions: Anteros

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    mage laptop 1 gatte BARCLAYS WALIN g42 1k
    1.5 years before wage, a kale 68y dan hena adui
    eke badu hodai machan
    service 1 gananam danna tama kadila na
    but danna widiyata service 1th excellent lu!!!


    :yes::yes::yes:

    මාත් ගත්තේ එතනින් ...
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    oken ganna epoooooooooooo,ganan aduy kiyala maranayakata atha gahanna kamathida??metropolitan,jkoa,abans,epsi,me than hoday

    බුදු අම්මෝ..... අබාන්ස් එකෙන් නම් ගන්න එපා. මං කාලයක් අබාන්ස් එකේ වැඩ කළා. මරණයක් තමයි ඕකත්.
     
    • Like
    Reactions: Anteros

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අඩෝ ඕක පැත්ත පළාතේ යන්න එපා :no:
    උබ දැකල නැද්ද මේකේ උන් ඕකුන්ට බනිනවා පලු යන්න:P
    ඕකුන් පල් හොරු බන්:frown:
    softlogic හොදයි මම ගත්ත උන්ගෙන් core i3 එකක්:love::love::love:

    අරගෙන මාසයක් යන්න කලින් වතුර වගයක් වැටිල මදර් බෝර්ඩ් එක පිච්චුනා:( උන්ව ශේප් කරන් අලුත් බෝර්ඩ් එකක් දා ගත්ත ලස්සනට:rofl:
     
    • Like
    Reactions: Anteros