ඔය ගානටනම් ඉතින් ගොඩක් පරණ එකක් තමයි ගන්න වෙන්නෙ. පරණ ලැප්ටොප් විකුණන තැන්වලින්.
20k walata XP wage run wena ekak hoyaganna puluwan wei ~ place ekak nodanimi
ikman, buyandsell wage sayit wala balanna.. adu ganan walata thiyenawa.. eth wikunana eka ge hetiyata thamayi bande.. BUMP
http://www.japansoftpc.com/laptop-computer-second-hand-sri-lanka-bamabalapitiya.php
ඔය වෙබ් සයිට් දෙකේ බලන්න ඔයගානට ගන්න පුලුවන් ලැප් එකක්http://www.neoview.lk/laptop.html
.හැබැයි p4 හරි celeron හරි තමා
ඔය වෙබ් සයිට් දෙකේ බලන්න ඔයගානට ගන්න පුලුවන් ලැප් එකක්.හැබැයි p4 හරි celeron හරි තමා
![]()