laptop help

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔය ගානටනම් ඉතින් ගොඩක් පරණ එකක් තමයි ගන්න වෙන්නෙ. පරණ ලැප්ටොප් විකුණන තැන්වලින්.
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    http://www.japansoftpc.com/laptop-computer-second-hand-sri-lanka-bamabalapitiya.php
    http://www.neoview.lk/laptop.html
    ඔය වෙබ් සයිට් දෙකේ බලන්න ඔයගානට ගන්න පුලුවන් ලැප් එකක්:).හැබැයි p4 හරි celeron හරි තමා:dull: