laptop help

gampaha lena

Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    machn mama computara wikunaanna hadana 1 dekalada koheda:yes:

    ape amma ada qwa gewanna leptopk balapan kiyala........
    ..:D:D.

    gewanna ganna 1 gena mnwada ubalage ideas bn???????
    ??
    ?:confused::confused:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    ගෙවන්න ගන්න නම් විදිහක් නෑ.... කෑෂ් වලට ගන්නවා නම්, ලැප්ටොප් දෙන්නම් අඩුවට, With Original Agent Warranty ..... :yes:
     
    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    ගෙවන්න ගන්න නම් විදිහක් නෑ.... කෑෂ් වලට ගන්නවා නම්, ලැප්ටොප් දෙන්නම් අඩුවට, With Original Agent Warranty ..... :yes:

    ela mata tiakak kiyapan machn kohmada prizez yanne :D
     
    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    mehemai mata ganna asai hndama 1 bt 6o kata wage ganna puluwan

    intel mokak hari i level ganna berida a ganata?????
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    lap ekak ganna kalin balapan ubata siraawatama lapak oneda kiyala.
    mokada nathnam lapak ganna salli wala eta wadiya specs hoda desktop ekak assemble karagaththaki.........
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    ලැප් එකක් ගන්නවානම් ගේමේ ගහන්න හිතන්න එපා, හැබැයි බොට ගේම් පිස්සුවක් නැත්තනම් කමක් නෑ, ඩෙස්ක් එකකට වඩා මට ලැප් එක වටිනවා ගොඩක් වෙලාවට ඉතින් උස්සන් යන්න පුළුවන් නිසා කරදර අඩුයි, ඉඩ යනවා අඩුයි, ඇන්දේ ඉදන් උනත් පාවිච්චි කරන්න පුළුවන්. මට ඉතින් studies වලටයි programming වලටයි වටිනවා.

    නය පතකින් පුළුවන් 0% පොලියට පහසු ගෙවීමේ ක්‍රමයට ගන්න.. නය පත සපයන බැංකුව අනුව වාරික කාලය, වටිනාකම,ලැප ගන්න පුළුවන් ආයතන වෙනස් වෙනවා. මන් දන්නා හැටියට ලඩකා බැංකුවේ තමයි මස 60ක් දක්වා ගන්න පුළුවන්. ඉතින් අම්මට කියන්න මුලින් නය පතක් අයදුම් කරන්න කියල. පඩිය වගේ 3න් ගුණයක නය පතක් ඔබට ගත හැක.

    සාදර අනුග්‍රහය
    ජන හද හදුනන
    මහජන බුන්කුව
    :lol:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    akat etta

    hari result enakamma ennwa ehenam :yes::yes:

    mekai machan, lap ekak ganna paliyata ganna epa. ube awashyathawa gana hithala
    thiranaya karapan lap ekakda desktop ekakda ganne kiyala.:yes::yes:
    mama danna un innawa laksha ganan dila lap aragena karanne fb yana eka saha
    game gahanna be rathwenawa kiyala anda anda inna eka :lol::lol:
     
    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    ලැප් එකක් ගන්නවානම් ගේමේ ගහන්න හිතන්න එපා, හැබැයි බොට ගේම් පිස්සුවක් නැත්තනම් කමක් නෑ, ඩෙස්ක් එකකට වඩා මට ලැප් එක වටිනවා ගොඩක් වෙලාවට ඉතින් උස්සන් යන්න පුළුවන් නිසා කරදර අඩුයි, ඉඩ යනවා අඩුයි, ඇන්දේ ඉදන් උනත් පාවිච්චි කරන්න පුළුවන්. මට ඉතින් studies වලටයි programming වලටයි වටිනවා.

    නය පතකින් පුළුවන් 0% පොලියට පහසු ගෙවීමේ ක්‍රමයට ගන්න.. නය පත සපයන බැංකුව අනුව වාරික කාලය, වටිනාකම,ලැප ගන්න පුළුවන් ආයතන වෙනස් වෙනවා. මන් දන්නා හැටියට ලඩකා බැංකුවේ තමයි මස 60ක් දක්වා ගන්න පුළුවන්. ඉතින් අම්මට කියන්න මුලින් නය පතක් අයදුම් කරන්න කියල. පඩිය වගේ 3න් ගුණයක නය පතක් ඔබට ගත හැක.

    සාදර අනුග්‍රහය
    ජන හද හදුනන
    මහජන බුන්කුව
    :lol:

    adoo tnxxx machn credit card ganna hemotama puluwand????? :shocked: patta patta gewanna ganna 1 padu ne neda bn ????:confused:
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    mekai machan, lap ekak ganna paliyata ganna epa. ube awashyathawa gana hithala
    thiranaya karapan lap ekakda desktop ekakda ganne kiyala.:yes::yes:
    mama danna un innawa laksha ganan dila lap aragena karanne fb yana eka saha
    game gahanna be rathwenawa kiyala anda anda inna eka :lol::lol:

    ගේම ගහන ලැප් ඇත ඒවා පට්ට ගනන්ය :lol:
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    adoo tnxxx machn credit card ganna hemotama puluwand????? :shocked: patta patta gewanna ganna 1 padu ne neda bn ????:confused:

    ඉන්කම් එක පෙන්නන්න වෙනවා, එහෙම නැත්තන් අකවුන්ට් එකක සල්ලි පෙන්නලා බිස්නස් එකක් කරනවා කියන්න, හැබැයි පුතෝ සල්ලි මාසෙන් මාසෙට දාලා පෙන්නන්න වෙයි, ඕනෙම රැකියාවක් කරනවානම් සේවා යෝජකයගෙන් ලිපියක් ගනින් සැල ගැන කියල
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    adoo game gahanna nam nemei etin

    balamu campuz 1kakata penaganna lebunot goada :yes:

    දැන් දැක්කේ ලේනෙක් නේ .. උබට ගහෙන් ගහට පැනල ගිහින් කැම්පස් එකේ වහලෙට පැනගන්න බැරි කමක් නෑ :lol:
     
    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    දැන් දැක්කේ ලේනෙක් නේ .. උබට ගහෙන් ගහට පැනල ගිහින් කැම්පස් එකේ වහලෙට පැනගන්න බැරි කමක් නෑ :lol:

    එහෙමවත් හම්බුනොට් ගොඩ තමය්....

    තව සති 2න් විතර එන්නෙ නෑතෑ..... බලමූ,....................
    :lol::D:yes: