Laptop help

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    http://www.elakiri.com/forum/showthread.php?t=1554299

    :) මෙන්න අපෙන් ගත්ත අය..... :)

    ඔන්න මචන්ලා මමත් ඉදලා ඉදලා ලැප්ටොප් එකක් ගත්තා.මට කිව්වට මේක මට නෙමේ හොදේ.මේක ගත්තේ මගේ ගෑණු ලමයට.ගත්තේ ටොශීබා එකක් (c850).ගොඩක් හොයලා බලලා එකෙකුට වද දීලා තමා :P (වෙන කාටද ඉතින් යුරාජ් කොල්ලට තමා :) ) ගත්තේ.

    ඔන්න බලන්නකෝ පින්තූර ටිකක්.


    P5111386_zpsd479cefe.jpg


    P5111385_zpsdbc54acc.jpg



    A13683464111597094_1.jpg
    i3_zpsba98f166.jpg


    P5111396_zpsefd140fc.jpg


    P5111395_zpsf455f824.jpg


    P5111394_zpsde18ba07.jpg


    P5111389_zps8836b043.jpg


    P5111387_zps2856c9f8.jpg


    P5111383_zps456c5862.jpg


    තව ඉතින් ඒකට ඕන කරන කෑලි බෑලි ටිකකුත් ගත්තා.



    P5111384_zpsab9a95f0.jpg


    P5111382_zps731d597f.jpg


    P5111381_zps000e90f8.jpg


    මෙන්න ස්පෙක්ස් ටික

    Intel core i3 2.30Ghz
    4GB DDR3 RAM
    500GB HDD
    DVD Writer
    Full keyboard
    15.6 LED display
    64bit Windows 7
    Toshiba laptop Bag

    65,000

    Other

    cooling pad
    wireless mouse
    USB hub

    3,400/-



    rating_zps4644ab97.jpg


    මේ ඔක්කොටම හෙල්ප් එක දුන්නේ අපේ යුරාජ් සහෝදරයා.

    tech-smart_zpsa10661ae.jpg


    Recommend by RADiAX:yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    thawa hoda pot kiapanko
    ඔයිටත් වඩා හොඳ පොට් නං ඉතිං කෙලින්ම කොම්පැනියෙන්ම කොම්පැනි ගානටම ගනින්.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    thawa hoda pot kiapanko

    ඉතින් අපෙන් ගන්න..... :) ඔරිජිනල් ඒජන්ට්ගෙන් එන බඩු විතරමයි..... හොර පාරෙන් ආපුවා, බොක්ස් නැති ඒවා නෑ..... :no: බොරුවට One Year Warranty / 2 Years Service Warranty කියලා අන්දලා දෙන්නේ නෑ...... Service Warranty නම් Life Time උනත් දෙන්න බැරියෑ මටත්...... :lol:
     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    HP G62-b33EE core i3 Notebook PC for sale. Rs.40000/-
    (need to replace the battery)

    http://h10025.www1.hp.com/ewfrf/wc/softwareCategory?cc=us&lc=en&dlc=en&product=4326267

    2.26 GHz Intel Core i3-350M Processor
    2 GB DDR3
    Intel HD Graphics.
    320 GB SATA Hard Disk Drive 7200 rpm
    SATA optical drive: LightScribe SuperMulti DVD±R/RW with Double Layer Support
    Bluetooth wireless networking
    802.11 b/g/n

    CAN BE SEEN M'TOWN COMPUTERS

    CHARUKA 0772 291 671

    15891_2011121725.jpg

    hp%20g62%20core%20i%203%20b33ee-500x500.jpg
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ඉතින් අපෙන් ගන්න..... :) ඔරිජිනල් ඒජන්ට්ගෙන් එන බඩු විතරමයි..... හොර පාරෙන් ආපුවා, බොක්ස් නැති ඒවා නෑ..... :no: බොරුවට One Year Warranty / 2 Years Service Warranty කියලා අන්දලා දෙන්නේ නෑ...... Service Warranty නම් Life Time උනත් දෙන්න බැරියෑ මටත්...... :lol:


    machan gewanna ganna puluwanda? :confused:
     

    XGuru

    Member
    Dec 27, 2011
    141
    15
    0
    Colombo
    Core i7 3rd Generation, Dell, Ram 8 GB (වලට Upgrade කරපු), VGA 2GB, 15.6'', Brand-New
    ලැපක් ගන්න ඕනේ 01 Year වත් (කචල් නැති ) වොරන්ටිත් එක්ක........
    එහෙම ගන්න සාමන්‍යයෙන් කොහොම බජට් එකකටද Ready වෙන්න ඕනේ.....?
    දැනට අතේ තියෙන්නේ එකයි.........