Laptop Help!!!

ozone_buzzer

Well-known member
  • Aug 6, 2007
    2,898
    80
    48
    Colombo
    මචන් මන් lap එකක් ගන්න ඉන් නේ.
    මට මේ දවස් වල යන හොද lap models තිකක් කියන්නකො.
    පොඩ්ඩක් hard use කරන්න පුලුවන් එකක්.
    ඒ වගෙම ගානත්, ගන්න හොද තැනකුත් කියන්නකො.
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    මෙන්න මේ මනුස්සයා යුරාජ් ව කන්ටැක්ට් කරගෙන වැඩේ කරගන්න..... හොඳ ලැප් එකක් සාධාරණ මිලකට ගන්න පුළුවන්.......

    profilepic1489_1.gif