
epa machn.... oke laabayak na
Intel® Celeron® apo set wnne na.nkn ganna eke core 2 duo ekakwath ganin machn![]()


මේකේ ත්‍රෙඩ් දාලා ඇති ඕකෙන් අරන් කෙල වෙච්ච උන්..
ඔතන අවුල තියෙන්නේ ගොඩක් තියෙන්නේ හොර පාරවල් වලින් hand carry කරපු ලැප්ටොප්. එකයි ඔය හෙණ ලාබෙට දෙන්නේ..
මටම අත් දකින්න හම්බුනා ඔතන ලැප්ටොප් වල තත්වේ, ක්ලයන්ට් කෙනෙක් ඔතනින් එකම මොඩල් එකේ ලැප්ටොප් ගොඩක් ගත්තා උගේ project එකකට, 2ක තිබ්බා ඔරිජිනල් මොඩල් එකට එන ස්ටිකර් ඔක්කොම අලවලා ඔරිජිනල් windows pre install කරලා.
අනිත් ඔක්කොම වල ස්ටිකර් ඇත්තෙත් නෑ, windows ස්ටිකර් පස්සේ අලවලා කියලා පේනවා, සමහර ඒවගේ windows cracked ඒවා දාලා, සමහ ඒවගේ OS නෑ, හැබැයි හාර්ඩ් එකේ පාටිෂන් 2ක් තියනවා. ඒ හැම එකක්ම හොඳට බැලුවාම පේනවා අර ක්ලීනින් ස්ප්‍රේ ගහලා සුද්ද කරලා දීලා තියෙන්නේ කියලා.. 2කක හාඩ් කචල්, 1ක VGA කචල්. ඒ ක්ලයන්ට් මැෂින් ගොඩක් ගත්ත නිසා දවසෙන්ම ඒ ලැප් 3 හදා ගන්න පුළුවන් උනා, එකෙත් අර VGA කචල් එක විතරයි මාරු කරල වෙන එකක් දුන්නේ. අනිත් 2කටම කලේ හාඩ් මාරු කරපු එක විතරයි.
හැබැයි ඒ හැම ලැපක්ම විකුනලා තිබුනේ අලුත්ම මැෂින් හැටියට.
අබාන්ස් හෝ ජෝන් කීල්ස් ගන්න ගියොත් ගණන් තමා.... ඒත් අපි ඒ ගොල්ලන්ගේ වොරන්ටි එක්ක, එයාලගේ ඩීලර් ප්‍රයිස් එකට තමා ඔයාට දෙන්නේ......
![]()
හොර පාරෙන් ගෙනාපුවා සහ Hand Carry බඩු නෑ......![]()
ඔරිජිනල් බඩු, ඔරිජිනල් වොරන්ටි එක්ක.....![]()
මෙන්න තියෙනවා අපෙන් ගත්ත අයගේ තවත් ඒවා.....
http://www.elakiri.com/forum/showthread.php?t=1554299
http://www.elakiri.com/forum/showthread.php?t=1561772
![]()
යුනිටියේ කට්ටිය කරන්නේ මෙහෙමයි..... ඒජන්ට් ගෙනුත් ටිකක් ගන්නවා.... මොකද නැත්නම් ඒජන්ට් ගේම අදිනවා, මුන් හොරාට ගෙන්වනවා කියලා..... මතකනේ එක පාරක් HP උන් ගේම ඈද්දා ...... ඉතින් මුන් ටිකක් ඒජන්ට්ගෙන් අරන්, ඉතුරු ටික, Hand Carry කරනවා..... ඉතින් උන්ට පට්ට ලාභයි වැඩේ......
හිතපන්කෝ මෙහෙම, ජෝන් කීල්ස් එකේ ලැප් එක 90,000යි..... ඒත් ඒ ලැප් එකම, යුනිටියේ 80,000යි..... එහෙම වෙන්නේ කොහොමද....?? ඒ ලැප් එක ජෝන් කීල්ස් උන්, ඩීලර්ට දෙන්නේ 85,000ට....... ඉතින් අපි විකුණන්නේ ඩීලර් ප්‍රයිස් එකට..... ඒත් අරුන් විකුණනවා 80කට..... මොකද උන් අතින් පාඩු කරන් විකුණනවාද....?? නෑ නේ....?? උන් කරන්නේ, උන් හෑන්ඩ් කැරි කරපු ඒවා දෙනවා......
යුනිටියේ ජෝන් කීල්ස් ට වඩා 10ක් අඩුවෙන් විකුණන්න ලාභයක් තියෙනවා නම්, ජෝන් කීල්ස්ලත් ඒ ගානට දෙනවනේ.... මොකටද උන්ගේ සේල් එක යුනිටියේ උන්ට දෙන්නේ....?? අන්න ඒකයි ඔතන යුනිටියේ උන්ගේ ගේම.... තේරුම් ගන්න පුලුවන් උන් තේරුම් ගනිත්වා.......![]()
අපි ඈත්ත කියනකොට, සමහර මල් ජංගි කාරයින්ට රිදෙනවා....... අඩාගෙන ඈවිත් මෙතන මඩ ගහනවා..... තව මේවට රිදෙනවා තම්බි හැතිකරේටත්, උන් ඈවිල්ලා රෙප් කපලා යනවා......අපි ඕවට සැලෙන්නේ නෑ......
![]()
තේරුම් ගන්න පුලුවන් උන් තේරුම් ගනිත්වා....... 

Yeah! That's RECOMMENDED.![]()
