Laptop help!

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    Mchnla me laptop eka lankawe ganna tanak tiyenawada. Mama softlogic and abans lagen ahuwa eyala laga meka ne. :no:

    Dell Inspiron 7000 (14 inch)

    1392077_575867175800127_1483050652_n.png

    Inspiron%207000%20Series.jpg

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    tama ahuwe ne eth pora gawa easy payments nane. mama meka payments walata ganna kiyala baluwe.
    පොර ෆිනෑන්ස් එකක් හරහා ගෙවන්න ගන්න සෙට් කරනවා, එහෙම ගන්න ඕනේම නං..
    ඕක සොෆ්ට්ලොජික් එකේ නෑ කියන්නේ මෙහෙ කොහෙන්වත් ඔරිජිනල් වොරන්ටි එක්ක නං ගන්න බැරි වෙයි..
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    පොර ෆිනෑන්ස් එකක් හරහා ගෙවන්න ගන්න සෙට් කරනවා, එහෙම ගන්න ඕනේම නං..
    ඕක සොෆ්ට්ලොජික් එකේ නෑ කියන්නේ මෙහෙ කොහෙන්වත් ඔරිජිනල් වොරන්ටි එක්ක නං ගන්න බැරි වෙයි..

    ah ela mama ahala balannam. ow unne main dealers la. meka aluthen apu ekak nisa next year wath wei enna.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ah ela mama ahala balannam. ow unne main dealers la. meka aluthen apu ekak nisa next year wath wei enna.
    ඕක singapore වල තියනවා නං ගෙන්නලා ගන්න පුළුවන් ඔරිජිනල් වොරන්ටි එක්ක, හැබැයි ගාන නගී හොඳට..