LAPTOP help

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    ඈයි බං ලංකාවේ මිනිස්සු මෙච්චර මෝඩ.....??

    http://laptop.lk/contact.php

    http://www.itgalaxy.lk/contactus/

    දෙගොල්ලන්ගෙම කන්ටැක්ට් ෆෝන් නම්බර්ස් එකයි....... :rofl: IT Galaxy වනාහී, තවත් එක laptop.lk හොර ගුබ්බෑයමක්ම තමා...... :rofl: :angry:
     
    • Like
    Reactions: 2020isuru

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    ඈයි බං ලංකාවේ මිනිස්සු මෙච්චර මෝඩ.....??

    http://laptop.lk/contact.php

    http://www.itgalaxy.lk/contactus/

    දෙගොල්ලන්ගෙම කන්ටැක්ට් ෆෝන් නම්බර්ස් එකයි....... :rofl: IT Galaxy වනාහී, තවත් එක laptop.lk හොර ගුබ්බෑයමක්ම තමා...... :rofl: :angry:

    හතර විලි ලැජ්ජාවයි :lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    Insist on Genuine Product :)

    :lol: ඔයා නේද අර තම්බින්ට අහු උනේ ඩෙල් ඒජන්ට් කියලා උන් දුන්න ඩෙල් එකකට...... :rofl: ඒ කතාවත් දාන්න ත්‍රෙඩ් එකක්ම....... :P :lol:

    අපි කට කැඩෙනකම් කිව්වත්, අහන්නේ නැතුව තම්බින්ට පුදනවට කරන්න දෙයක් නෑ..... :no: :baffled: :dull:
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    :lol: ඔයා නේද අර තම්බින්ට අහු උනේ ඩෙල් ඒජන්ට් කියලා උන් දුන්න ඩෙල් එකකට...... :rofl: ඒ කතාවත් දාන්න ත්‍රෙඩ් එකක්ම....... :P :lol:

    අපි කට කැඩෙනකම් කිව්වත්, අහන්නේ නැතුව තම්බින්ට පුදනවට කරන්න දෙයක් නෑ..... :no: :baffled: :dull:

    It has been undone and I have my money back :rofl::rofl:
     
    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    awasana thiranaya ....Mama Uraj aiyagen gannawa. Den eka awulak thiyenawa DELL da Toshibada kiyala

    :lol:

    mu lassanata elakiri eke ainsaka kollo hawo karan alanawa ,..uba metropolitan ekata palayan...original ekak aduwata ganna puluwan...

    uraj labba 1ka 1ka lap genath wikunana , 2.50 kada karayek...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    ශොප් එකට ඈවිත් බලපන් නිකන් පී ඩයල් එකක් වගේ බොරු කිය කියා යන්නේ නැතුව...... :lol:
     
    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    ශොප් එකට ඈවිත් බලපන් නිකන් පී ඩයල් එකක් වගේ බොරු කිය කියා යන්නේ නැතුව...... :lol:

    tho higanna wage lap tread eke , ara parana unity eke labbawal dala , uba thamai lankawema genuine ekama thana wage talk karala , kisi deyak nodanna ahinsaka kollo andala , hodata gana kapanawa....hawoo allana eka nam uba niyameta karanawa.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    මෝඩයෙක් තප්පුලනවා පේනවා...... :rofl: :lol:

    ඉතින් බං උඹට මට වඩා අඩුවට දෙන්න පුලුවන් නම්, හොයලා දීපන්කෝ මේ හොයන අයට....... :rofl:

    මටත් එතකොට උඹෙන් අරගෙන, වැඩි ලාභයක් තියාගෙන විකුණන්නත් පුලුවන් නේ..... :D :yes:
     
    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    මෝඩයෙක් තප්පුලනවා පේනවා...... :rofl: :lol:

    ඉතින් බං උඹට මට වඩා අඩුවට දෙන්න පුලුවන් නම්, හොයලා දීපන්කෝ මේ හොයන අයට....... :rofl:

    මටත් එතකොට උඹෙන් අරගෙන, වැඩි ලාභයක් තියාගෙන විකුණන්නත් පුලුවන් නේ..... :D :yes:

    mama kiyanne metropolitan ekata giyama ubata wada aduwata ganna puluwan kohmath....john keells eke ape office walata lap dana kenek innawa...aduwata ganna puluwan...eyatath help ekak vidiyata mama read ekak dannam , wistara balala....

    uba unity eke patta parana katha , dama dama , bora diye malu banawa....

    tho kata hari kelawichcha gaman , thoge labba ethana post karala unta balu katha kiyanawa......tho maha kalakanni buss karayek yako
     
    • Like
    Reactions: kinkon

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    මචන් බෙස්ට් මේකට බෙහෙතක් හොයා ගත්තද බං.....?? :rofl:

    http://www.elakiri.com/forum/showthread.php?t=1603014

    බලපන්, උඹේ ත්‍රෙඩ් වලවත්, කිසිම වැඩකට ඈති දෙයක් දාලාවත් තියෙනවද කියලා...... :lol:

    උඹ ඈවිල්ලා, නිකම්ම නිකන් ඊරිසියාකාර කුහකයෙක් විතරයි බං....... :eek: :eek:
     
    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    මචන් බෙස්ට් මේකට බෙහෙතක් හොයා ගත්තද බං.....?? :rofl:

    http://www.elakiri.com/forum/showthread.php?t=1603014

    බලපන්, උඹේ ත්‍රෙඩ් වලවත්, කිසිම වැඩකට ඈති දෙයක් දාලාවත් තියෙනවද කියලා...... :lol:

    උඹ ඈවිල්ලා, නිකම්ම නිකන් ඊරිසියාකාර කුහකයෙක් විතරයි බං....... :eek: :eek:

    mahansi wela , ai elakiri eke kollanta mewa dakala mole padila , John keells , metropolitan walata giyama thota , hawoo allanna ba ne...:lol:.
     
    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    Thoge busss wala aththa hathwe kollo danagaththama kela wenawane...haawoo allanna ba ne.....thada wela hodatama ...ridila :lol:

    2014-05-16_233152.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    මෝඩයෙක් සමග තර්ක කර වැඩක් නැත. විශේෂයෙන් එලකිරියට සත පහක වැඩක් නැති එකෙක් සමග..... :lol: :rofl:
     
    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    මෝඩයෙක් සමග තර්ක කර වැඩක් නැත. විශේෂයෙන් එලකිරියට සත පහක වැඩක් නැති එකෙක් සමග..... :lol: :rofl:

    :lol::lol:

    Mu oluwa pawichchi karala , Genuine Company ekenma gaththoth hodai....

    Ubata hawoo alanna denne na ada idan,...Hitapan , ko.....balu wada yako owa