මචංල මට ලැප්ටොප් එකක් සෙට් උනා අඩුවට. මම ලැප්ටොප් ගැන කිසිම දෙයක් දන්නෙ නෑ.
මෙන්න මේකයි ලැප් එක..
මේක සිංග්ටෙක් කියල ජාතියක්. මේක සිංගර් එකෙන් ගෙන්නල උන්ගේ නම ගහනව. මේක
singer x series එකේ එකක්.
ස්පෙක්ස් කියනවනම්.
1.8 සෙලරන් ඉන්ටෙල් එකක්.
2 ජීබී රැම්.
320 හාඩ් එක..
අවුරුද්දක් විතර යූස් කරල තියෙනව..
පොඩි අවුලකුත් තියෙනව හැම තිස්සෙම සර්ච් කරන්න prompt වෙනව. ඒක ලෙඩක් ඒක හදාගන්න වෙයි..
මූ කියනව 20000ක් මේකට මේ ගානට මේ ලැප් එක ලාබද මචංලා? ලොුකු උදව්වක් මොකද මම කිසිම දෙයක් ලැප්ටොප් ගැන දන්නෑ

සිංගර් එකේ මොන බඩුවත් මල ජරාව..... මම TV එකක් ගත්තා මාස දෙකෙන් කෙල උනා..... ෆ්රිජ් එකක් ගත්තා.... ඒක ගත්ත දවසේ ඉදන් ලෙඩ...... ශික් විතරක්.... උඹට බ්රෑන්ඩ් නිව් ලැප් දෙන්නම් ඒජන්ට් වොරන්ටි එක්ක.... කෝල් එකක් දීපන්..... 0773-078-533 