• Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මචංල මට ලැප්ටොප් එකක් සෙට් උනා අඩුවට. මම ලැප්ටොප් ගැන කිසිම දෙයක් දන්නෙ නෑ.
    මෙන්න මේකයි ලැප් එක..

    W549EL.jpg

    මේක සිංග්ටෙක් කියල ජාතියක්. මේක සිංගර් එකෙන් ගෙන්නල උන්ගේ නම ගහනව. මේක
    singer x series එකේ එකක්.

    ස්පෙක්ස් කියනවනම්.

    1.8 සෙලරන් ඉන්ටෙල් එකක්.
    2 ජීබී රැම්.
    320 හාඩ් එක..

    අවුරුද්දක් විතර යූස් කරල තියෙනව..

    පොඩි අවුලකුත් තියෙනව හැම තිස්සෙම සර්ච් කරන්න prompt වෙනව. ඒක ලෙඩක් ඒක හදාගන්න වෙයි..

    මූ කියනව 20000ක් මේකට මේ ගානට මේ ලැප් එක ලාබද මචංලා? ලොුකු උදව්වක් මොකද මම කිසිම දෙයක් ලැප්ටොප් ගැන දන්නෑ :sorry:
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    ලැප් එකක් ගන්නකොට අලුතෙන් ගනින් බන් පුලුවන්නම්.. අනිත් එක i7 කාලෙ 1.8 සෙලරන් එකකට යන්නෙ අපරාදේ
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    :no::no::no:
    ganna epa machn ... singer lap nikan dunnath kawuruth ganne neh bang ..leda godak nee.. anika oya ganata mama danna malli kenek dell lap ekak gatta dual core used karapu ekak ..anika ,magenam ada hasa thama laptop use karapuwa ganna narakai..desktop nam kamak nee..
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ජින්තුවා;17891582 said:
    ලැප් එකක් ගන්නකොට අලුතෙන් ගනින් බන් පුලුවන්නම්.. අනිත් එක i7 කාලෙ 1.8 සෙලරන් එකකට යන්නෙ අපරාදේ

    ඔව් මචං මට එච්චර ලොකු ඒව ගන්න සල්ලි නෑ මචං :sorry:

    :no::no::no:
    ganna epa machn ... singer lap nikan dunnath kawuruth ganne neh bang ..leda godak nee.. anika oya ganata mama danna malli kenek dell lap ekak gatta dual core used karapu ekak ..anika ,magenam ada hasa thama laptop use karapuwa ganna narakai..desktop nam kamak nee..

    ඔව් මචං. මම බැලුවේ මේක සිංගර් එකේ 40ක් විතර වෙන නිසා 20ලාබයිද කියල. මොකද මම ලැප් ගැන දන්නෑ කොහෙත්ම :no:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ලාබද කීන්න නම් දන්නේ නෑ මචන්..සින්ගර් නම් පට්ට
    ජරාවක් කියලා නම් දන්නවා :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,116
    3,557
    113
    Inside Your Laptop ;)
    යූස්ඩ් ලැප්ටොප් නම් මලාට ගන්න එපා බං..... අනික ඕක සිංගර් සුත්තක්..... :eek: සිංගර් එකේ මොන බඩුවත් මල ජරාව..... මම TV එකක් ගත්තා මාස දෙකෙන් කෙල උනා..... ෆ්‍රිජ් එකක් ගත්තා.... ඒක ගත්ත දවසේ ඉදන් ලෙඩ...... ශික් විතරක්.... උඹට බ්‍රෑන්ඩ් නිව් ලැප් දෙන්නම් ඒජන්ට් වොරන්ටි එක්ක.... කෝල් එකක් දීපන්..... 0773-078-533 :)
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ලාබද කීන්න නම් දන්නේ නෑ මචන්..සින්ගර් නම් පට්ට
    ජරාවක් කියලා නම් දන්නවා :dull:
    :sorry:
    ganna epa singer nam wadak na.lap gannawa nam brandnew ekak ganna balahan mchan
    :dull:
    පැටියා;17891711 said:
    Search කරන්න prompt එකක් එනවා කියන්නෙ මොකක්ද?

    මටත් හිතාගන්න බෑ මචං. ඒ කිව්වේ My computer එකට ගියාම දකුනින් ටෙක්ස්ට් බොක්ස් එකක් තියෙන්නේ සර්ච් කරන්න ඒකට කර්සර් එක එක දිගට වදිනවා. ඒක නවත්වන්න පුලුවන් මොනව හරි ඒකේ ටයිප් කොරොත් විතරයි හිස් කරොත් එක දිගටම වදිනව. මේක ෆෝමැට් කරල අලුතින් දාල හරියයිද බැලුව ඒත් හරිනෑ හාඩ්වෙයාර් කේස් එකක් වගේ.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    යූස්ඩ් ලැප්ටොප් නම් මලාට ගන්න එපා බං..... අනික ඕක සිංගර් සුත්තක්..... :eek: සිංගර් එකේ මොන බඩුවත් මල ජරාව..... මම TV එකක් ගත්තා මාස දෙකෙන් කෙල උනා..... ෆ්‍රිජ් එකක් ගත්තා.... ඒක ගත්ත දවසේ ඉදන් ලෙඩ...... ශික් විතරක්.... උඹට බ්‍රෑන්ඩ් නිව් ලැප් දෙන්නම් ඒජන්ට් වොරන්ටි එක්ක.... කෝල් එකක් දීපන්..... 0773-078-533 :)

    අනිවාර්යයෙන් මම අලුත් හොද එකක් ගන්නව මචං මම ක්ලාස් එකක් කරන්න හදන්නේ ප්‍රොජෙක්ටර් එකක් යූස් කරල ඒකට තමයි ලැප් එක ගන්න බැලුවේ මට ප්‍රොජෙක්ටර් එකට සෑහෙන්න විදයම් නිසා අලුත්ම ලැපකට යන්න දැන්ම අමාරුයි තව මා 4කින් විතර තමයි අලුත්ම ලැපකට යන්නේ අනිවා උබෙන් තමයි ඒක ගන්නේ මචං :)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    කඩ්ඩ බැරි එකා;17891752 said:
    :sorry:

    :dull:

    මටත් හිතාගන්න බෑ මචං. ඒ කිව්වේ My computer එකට ගියාම දකුනින් ටෙක්ස්ට් බොක්ස් එකක් තියෙන්නේ සර්ච් කරන්න ඒකට කර්සර් එක එක දිගට වදිනවා. ඒක නවත්වන්න පුලුවන් මොනව හරි ඒකේ ටයිප් කොරොත් විතරයි හිස් කරොත් එක දිගටම වදිනව. මේක ෆෝමැට් කරල අලුතින් දාල හරියයිද බැලුව ඒත් හරිනෑ හාඩ්වෙයාර් කේස් එකක් වගේ.

    හාඩ්වෙයා කේස් නම් මොන පයන්නටද ඕක ගන්නෙ? කීබෝඩ් වගේ කේස් නම් ඕවට කීබෝඩ් හොයන්නත් අමර කට්ටක් කන්න වෙයි. හොයාගන්න බැරි වුනොත් තියලා ඉඳගන්න තමා වෙන්නෙ :dull:
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Singer ekanam aul kiyala thama math danne. No idea machan. Eth prosa ehema sahenna madi neda? NAS ekak wage ekakta or small web server wage ekakatanam hodai
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    කඩ්ඩ බැරි එකා;17891761 said:
    අනිවාර්යයෙන් මම අලුත් හොද එකක් ගන්නව මචං මම ක්ලාස් එකක් කරන්න හදන්නේ ප්‍රොජෙක්ටර් එකක් යූස් කරල ඒකට තමයි ලැප් එක ගන්න බැලුවේ මට ප්‍රොජෙක්ටර් එකට සෑහෙන්න විදයම් නිසා අලුත්ම ලැපකට යන්න දැන්ම අමාරුයි තව මා 4කින් විතර තමයි අලුත්ම ලැපකට යන්නේ අනිවා උබෙන් තමයි ඒක ගන්නේ මචං :)

    oka nam ganna epa.abans eketh gewanna denawa.

    20000 k dunnoth ithiriya rs 3000 gane wage gewanna ganna puluwan.:)