Laptop Help

casc_rokz

Well-known member
  • Jun 3, 2011
    1,586
    849
    113
    මගේ girlට lap 1ක් ගන්නෙ ඔනේ.. උපරිම එක 60,000 මොකක්ද තියනෙ හොද modules

    මේ link 2න් හොද 1 මොකක් ද

    Acer Aspire E5-574 http://mysoftlogic.lk/Computers_Lap...ation_Notebook-3a-4-8098-12.html#.WEJjpdJ97cc

    Dell Inspiron 5559
    http://mysoftlogic.lk/Computers_Lap..._Gen_Notebook-3a-4-10238-12.html#.WEJkXNJ97cc


    මේ අරෙන්න තව modules තියනෙවා නම් කියන්න....

    ඉක්මනින් ගන්නෙ ඔන නිසා 1 දෙන්න
    [/SIZE]
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,887
    31,174
    113
    කෙල්ලෙටනං ඒකිගෙ ඉගෙනගන්න වැඩකටත් නෙවෙයිනං ගන්නෙ නිකං යූස් කරන්නනං මිල අඩුම එකක් අරං දීපන් ඕකුන් ඕකෙන් කරන්නෙ අර ජරා කොරියන් ටීවි සීරිස් බලන එකයි ෆිල්ම් බලන එකයි විතරයි ගියමාසෙ කෑල්ලට i7 ලැපක් අරං දුන්නා (සල්ලි මගෙ එහෙම නෙවෙයි ඈ මාමණ්ඩියගෙ මගෙ සල්ලිනං අරං දෙයි මං ඕකිට i7:P)ඒකි නං කොරන්නෙ ඔය ටික තමා:P