ප්‍රශ්න පත්‍රයක්... ප්‍රශ්න ගොඩකට උත්තර ඕන#
ප්‍රශ්න ගොඩකට උත්තර ඕනේ...
මට ප්‍රශ්න කීපයක් තියනවා උත්තර දන ගන්න ඕනෑ. හැබැයි එකිනෙකට සම්බන්දයක් නැති ඒවා. ඔක්කොම එකම පොස්ට් එකක් ව්දිහට දාන්නම්. එකකට හට suggestion එකක් දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් උත්තර දීල යන්න...
1) සොෆ්ලොගික් එකේ විකුනන්න තියන පහලින් දාල තියන ලින්ක් දෙකේ තියන ලැප්ටොප් දෙකෙන් ගන්න වඩාත් හොඳ මොකද්ද?
http://mysoftlogic.lk/Computers_Lap..._6th_Gen_Notebook-3a-4-10238-12.html#tabs1-js
2) http://mysoftlogic.lk/Computers_Lap...xternal_DVD_Writer___Canon-3a-4-10128-12.html
2) මම දැනට 2000 manufactured 2003 registered විට්ස් car එකක් use කරනවා. car එකේ ලොකු අවුලක් මොකුත් නෑ. ගොඩක් දුර drive කරනවා. සාමාන්යෙන් එන පොඩි පොඩි repair එරෙන්න ලොකුවට අවුලක් ඇවිත් නෑ. මම හිතන් ඉන්නවා ඒක විකුණලා 2007 විතර passo එකක් ගන්න. ඒක හොඳද ?
3) මොනවහරි business (ගොඩක් ලොකු එකක් නෙවෙයි) එකක් පටන් ගන්නකොට ඒ පටන් ගන්න තැන හොඳද? එතනට ගැලපෙනවද? බලාපොරොත්තුවිය හැකි අදායම වගේ දේවල් ගැන පටන් ගන්න කලින් පොඩි සක්‍යතා අද්යනයක් වගේ කරන ආයතන, පුද්ගලයන් ඉන්නවද? එයාලට කොච්චර මුදලක් ගෙවන්න වෙනවාද?
4) සමහර hall වල පළල ලොකු උනාට මැද ආධාරක කනු එහෙම නැතුව ස්ලැබ් එක හදල තියනව. එහෙම හදන්න සාමාන්යෙන් ආධාරක කණු ඇතුව හදනවට වඩා ලොකු වියදමක් යනවද? වියදම ප්‍රතිශතයක් විදිහට දළ වශයෙන් කොච්චර වැඩි වෙනවද?
උදාහරණයක් විදිහට මේ ලින්ක් එකේ ස්ලැබ් එක බලන්න.
http://ikman.lk/en/ad/banquet-service-for-sale-gampaha