Laptop Help

dragon119

Active member
  • Dec 25, 2017
    401
    214
    43
    අපේ මල්ලිට ලැප්ටොප් එකක් ඕන වෙලා තියනවා කැම්පස් එකේ වැඩ වලට , සාදාරන මිලට හොද එකක් ගන්න පුළුවන් හොද තැනක් දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න පුලුවන්ද?

    ගණන් හිතාගෙන ඉන්නේ ASUS එකක් , ASUS හොදයිද ? මොනවගේ specifications තියන එකක්ද සුසුසු වෙන්නේ ?

    Unity plaza eke ගාන අඩුයි කියල අහල තියනවා ඒවගේ Quality eka අඩුයිද ?

    ගන්නකොට සැලකිලිමත් විය යතු විශේෂ දේවල් මොනවද ?

    මේ සම්බන්දයෙන් උදවු කරන්න පුළුවන් අය පොඩ්ඩක් උදවු වක් කරන්න .
     
    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    ලැප් දැනීම අඩුයි හැබැයි Unity plaza ගන්න එපා ගන්න එක එජෙන්ට් ගෙන්ම ගනිං
     
    dragon119

    Active member
  • Dec 25, 2017
    401
    214
    43
    ලැප් දැනීම අඩුයි හැබැයි Unity plaza ගන්න එපා ගන්න එක එජෙන්ට් ගෙන්ම ගනිං

    එජෙන්ට් la danne ne bn , agent Company ekaka weda karana kauruth nedda danne neda
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,171
    1,760
    113
    Unity plaza eke ගාන අඩුයි කියල අහල තියනවා ඒවගේ Quality eka අඩුයිද ?

    agolange thiyne hand carrying badu, mokak hari wela warranty gannda giyama ithin ayoo sali tama :no:

    abans, metropolitan wage pot ekak gathanam ita wada honda wayi
     
    dragon119

    Active member
  • Dec 25, 2017
    401
    214
    43
    asus nm john keells lagen ganna. epsi lath agent da koheda. meke thread ekak thibuna mathakai epsi eke wada karana kenek discount aran denawa kiyala

    Thaks thred eke kenata pm ekak demma, epsi den asus karanne ne kiyalath thiyanawa dekka
     
    Last edited:

    s2k.inch

    Junior member
  • May 11, 2019
    72
    12
    8
    Kandy
    i have used a asus manufactured for european market it was a rock solid one but for srilanka Dell is better because of spares and support

    If you want to Buy dell buy it from Softlogic Official agent to srilanka
     
    Last edited:

    ben kenoby

    Junior member
  • Feb 1, 2013
    63
    7
    8
    15.6" වෙනුවට 14" වගේ display laptop එකක් ගන්න බලන්න.මොකද ගොඩක්ම portability තමා ඕන,කැම්පස් එකේ ඔන තැනක වැඩ කරන්න පුලුවන් ලේසියෙන් අරන් යන්න පුලුවන් වගේ දේවල් වලට.තව battery life එක.metropolitant ලා ගාව 14" business laptop තියනවා ඒවා පොඩ්ඩක් බලන්න.කාඩ් එකෙන් ගෙවන්න ගන්නත් පුලුවන් :yes:

    https://www.mcentre.lk/corporate-solutions/business-notebook.html
     
    Last edited:

    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    i have used a asus manufactured for european market it was a rock solid one but for srilanka Dell is better because of spares and support

    If you want to Buy dell buy it from Softlogic Official agent to srilanka

    How to get one that manufactured for european market?
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    15.6" වෙනුවට 14" වගේ display laptop එකක් ගන්න බලන්න.මොකද ගොඩක්ම portability තමා ඕන,කැම්පස් එකේ ඔන තැනක වැඩ කරන්න පුලුවන් ලේසියෙන් අරන් යන්න පුලුවන් වගේ දේවල් වලට.තව battery life එක.metropolitant ලා ගාව 14" business laptop තියනවා ඒවා පොඩ්ඩක් බලන්න.කාඩ් එකෙන් ගෙවන්න ගන්නත් පුලුවන් :yes:

    https://www.mcentre.lk/corporate-solutions/business-notebook.html

    14" :no::no::no::no::no::no::no::no: