laptop.lk එකෙ පස් පාගන්න එපා

*maheshi*

Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    :yes::yes::yes::yes::yes: hoda adahasa..


    uba eelagata yana dawasa kiyapn... mamath ennam ubata help ekak denna... matath oya wage horu penna ba... api sadda nokatra hitiyoth un thawath minissunwa rawattanawa... yana dawasata maadyawediyekuth aran gihin siddiya vedio kara nam.. baduma thamai.. ethakota un kohomath bayawenawa..

    :yes::yes::yes::yes::yes::yes:
     

    hbtmrt

    Junior member
  • Dec 24, 2009
    54
    4
    8
    39
    උඹෙත් වැරැද්දනේ මචෝ.....
    ලැප් එකක් ගන්නකොට හොඳට හොයල බලල ගන්න ඕනනේ.
     

    menancv

    Member
    Jan 11, 2007
    74
    3
    0
    Atharinna epa kolla. Gahapan honda gatayak. Matath oya wage seen ekak una "Lanka Laptop house" kiyana horungen.

    Issarahata Mokada une kiyala wisthara dapan?
     

    harsh77

    Member
    Jan 18, 2011
    181
    19
    0
    කාණුවේ
    ubath tikak waradi bn, uba ochchara loku gana dila ganna eka un issarahama on karala tikak use karala ganna thibbane,
    deyak gaddi ehamane bn, wisheshen lap ekak, mama macho ganna giyama una baninakan hari use kara kara innawa ethakota thama bn apita fault thibunoth penne, wrranty thiyana nisa uba baya wenna epa replace kara ganin ayeth, kattanam thama, repalce kara gaddi una laga packing pita badu nathnam ganna epa, gennala denna kiyapan,
     

    nadish lakmal

    Member
    Oct 19, 2010
    89
    3
    0
    galle
    mother fuck laptop.lk . mage adapter eka wada karanne natuwa giyama, 2 months lap ekai adapter eki un laga tiya gatta .mage orginal eka3.2A EATH UNA DUNNE 4.2A ekkak .meke aulak wenne na kiyala dunne. eaka use karanna aran masa3 giyeth na.battery eka sauthu wela.
     

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    appo unity eken num lap ganna epa.
    gaana wadi unath hoda genuine thanakin ganna.
    nattahum repair karannama hena gaanak yanawa..........

    ex- epsi,softlogic,abans,metropolitan,etc.
     

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    unity eken badu gannawanum podi dewal ganin.
    ex- mouse,keyboards,etc

    mage yaaluwek mother board ekak aran dwasak giye naa repair aawa,passey kohomahari replace karagattha.
    ayyo eeta passy eke ram port eke awulak aawa.
    paw bun u anuradapura..................
     

    kunfupanda

    Member
    Oct 4, 2008
    92
    0
    0
    machan may i no wats d model of ur laptop ?? cz i also bought mine 4m techno city bt it works fine.. n lots of ma frens did toooooooooooooo
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    kiwwa aka hodai mam lap akak ganna giyal laptop.lk ekan core i5 akka aka hodatama adukarala danna hadwa mama wana tanawlama a lap aka price aka balwa awai corei5 aka laksayak pannawa aha 80000 mama balwa ai ma price aka adu karala danna kiyala itapassa mama unitya wada karana yalwakgan ahwa ayakiwwa aka orginal badu nawalu ratawal walin warranty natwea panna powalu ita passa mama winsoft akan gatta tama kisma owlak na
     

    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    මම මගෙ ලැප විකුනන්න දැම්මත් ඇත්ත කියන්න ඕනි කියල හිතුන , අඩු ගානෙ එකෙක් වත් මම වැටුන කරදරේ එතකොට නොවැටෙයි කියල හිතල




    ඔය ගොල්ලො දන්නවා ඇති google එකෙ ලන්කාවෙ ලැප්ස් ගන හොයන කොට ඉස්සෙල්ලාම එන්නෙ laptop.lk ( technocity ) එක. අනික තමා යුනිටි එකෙත් ඕක ප්‍රසිද්ද තැනක්. මම මගෙ ගොන් කමට core 2 quad එක විකුනල ලැපක් ගන්න හිතුව. දන්න වනෙ , මම ඉන්නෙ ඇහැලියගොඩ , කොලඹ ඉන්දන් හෙන දුර.. මම ඉතින් ඉන්ටනෙට් එකෙනුත් බලල යුනිටි එකට ආව ලැපක් බලල යන්න. දෙකක් තුනක් මීටර් කරගෙන ගියා. ( laptop.lk ( technocity ) එකෙ එකකුත් ඔකට අයිතියි )


    t**katha එකෙ කාලින්ග අය්යයි elakiri එකෙ කැන්ඩියන් අය්යයි එපා කියද්දි මම laptop.lk ( technocity ) එකෙන් ලැපක් ගත්තා.. එක්ලක්ශ විසි දෙදාහයි .. ( Rs.1,220,000 )






    ගෙදර ගෙනත් බලන කොට ෆෑන් එක වැඩ කරන්නෙ නෑ.. හෙන දුරක් ගෙවාගෙන , වෙලාව කාගෙන , වාහන වලට තෙල් ගහගෙන , ඩ්‍රයිවර් ලට සල්ලි දීල ,ආයෙ යන්න වෙනව කොලඹ..


    එන error එකත් ලේසි පහසු එකක් නෙමෙයි ( a critical problem with your cooling system have found , please shutdown immediately and return it to service )
    ඔන්න වැඩ !


    ආයෙ කොලඹ ගියා.... සුපිරි කට්ටකුත් කෑවා ( කිව්වට විස්වාස නොකරන තරම් ලොකු කට්ටක් )
    මම laptop.lk එකෙ වැඩ කරන එකෙක්ගෙ යාලුවෙක් ව දන්නව.. ඒ නිසා ලැප් එක ඉක්මනට රීප්ලේස් කරන්නම් කිව්ව.ඔන්න දැන් අපි ටෙක්නීශ්යන් එකෙ ඉන්නව.කට්ටිය කැඩිච්ච ලැප් උස්සගෙන එනව එනව ඉවරයක් නෑ. මම ලැප දුන්නට පස්සෙ මුන්ට ඊකෙ ප්‍රශ්නෙ හොයා ගන්නවත් බෑ. අන්ත්මට මම ප්‍රොසෙස් එක ටිකක් ගන්න වඩක් කරල ප්‍රශ්නෙ පෙන්නුව.


    ඔන්න දැන් මුන් මේක බලල ඇතුලට උස්සගෙන ගියා හොඳට බලන්න කියල. ටික වෙලාවකින් ඔන්න කෝල් එකක් එනව. කාගෙ හරි ලැපක් කැඩිල. කෝල් එක ගත්ත කෙනා එතන හිටපු ලොක්ක වගෙ කෙනාට ඕක කිව්ව විතරයි මිනිහ කිව්ව ඕකා ඊයෙත් කතා කලා මල වදයක් , ෆෝන් එක කට් කරන්න කියල ! ඔන්න මුන්ගෙ සවිස්.


    ඔන්න දැන් මම බලාගෙන ඉන්නව ඉන්නව ලැපක් දෙන පාටක් නෑ. මෙන්න ටික වෙලාවකින් මගෙ වගෙ ලැපක් කිහිල්ලෙ ගහගෙන ඇවිත් මෙන්න කියල දුන්න , ශෝරූම් එකෙ තිබ්බ එක. අලුත් එව්ව නෑලු. මමත් ඉතින් මක් කරන්නද ? උට ගහන්නද ? එපා කියල කැඩිච්ච එක අරන් එන්නද ?


    ගෙදර අවිත් ඊලඟ දවසෙ "කේ" / "k" අකුර එබුවම එක එබිලම තියෙනව... දැන් මට ආයෙ යන්නද කියන්නෙ ?


    හොන්දම වැඩෙ කියන්නෙ මම උන්ට කෝල් කරල ප්‍රශ්නෙ කිව්වම අරන් එන්න කියල හෙන ගැහුව වගෙ කට් කරනව!... මුන්ගෙ අම්මලට හැම නියන් කාලෙටම වතුර හම්බ වෙන්න ඕනි....
    මම හෙටත් ට්‍රය් කරනව... හැබැයි පුතො මුන් මේකට මොකුත් නොකලොත් උන්ට මම කොහෙවත් ඉන්න ගස් ගෝතයෙක් නෙමෙයි කියන එකත් පෙන්නනව ! උන් වැරදි මිනිහ එක්කයි හැප්පෙන්නෙ... අපි බලමු !!!


    දන්න එකෙක්ටවත් ඔය බලු බල්ලො ලඟට යන්න දෙන්න එපා... මටත් මොන තරම් උන් කිව්වද යන්න කියල ... කැම්පස් එකෙ ඉන්න හොඳම අයි.ටී. ගැස්ටො කිව්ව ගිහින් ගනින් කියල.. ඒත් මම කාලින්ග අය්ය කියපු එක ඇහුවෙ නෑ. මේ මොඩ තීරනය ගැන මම ගොඩක් දුක් වෙනව... තව එහෙම දුක් වෙන කට්ටිය මොන තරම් ඉන්නවද කියල මට එදා තේරුනා.. ආයෙ ආයෙ කියන්නෙ technocity නොහොත් laptop.lk එක පැත්ත පලාතෙ යන්න එපා !!

    thanx machan danuwath kalata