laptop.lk එකෙ පස් පාගන්න එපා

dreamslanka

Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    Laptop .lk eken HP lap walata denne unge waranty ekak neda? DMS (HP agent) waranty ekak denne na neda?e kiyanne awlak unoth mun gawata neda geniyanna ona?
    barcklays num DMS waranty ekak denawa
     

    sanjayawn

    Member
    Feb 16, 2009
    13
    1
    3
    ඔව් මමත් laptop.lk එකෙන් ලැප් එකක් ගත්ත DELL එකක් rs 125 000. එකේ one year ඉවර වෙලා three month විතර යන කොට display එකේ ඉරක් ගියා..............................
     

    imchali

    Junior member
  • Nov 25, 2010
    37
    7
    8
    thanks bro

    mage lap eka aran 1 yr ati thama karadarayak na, ungen gaththe. math hithana unne un thama supiri kattiya lap walta kiyala, prawesam wena eka honda. umba kiyapan paribogika adikariyata paminily karanawa kiyala.gema atha arinna epa.police yannath puluwan wanchakara widihat badu wikunanawa kiyala. apith any supp, :dull:
     
    Jul 21, 2011
    132
    13
    0
    ඔය හුත්තලට සල්ලි ගන්නකම් customers ල දෙයියො වගෙ. සල්ලි ගත්ත ගමන් අයෙ බල්ලෙක් ගානට වත් බලන් නෑ. අඩුම ගානෙ ලැප්ටොප් එක issue කරන්නවත් ඕනි කමක් නෑ.

    මමත් ඕකෙන් තමා ගත්තෙ, තමා නම් අවුලක් නෑ. ඒත් මගෙ ලෑප් එකට අපු ඔරිජිනල් බෑග් එක උන් දෙන්නෙ නතුව මට ලාඩන් බෑග් 1ක් දීලා කිව්වා බෑග් 1ක් එන්නෙ නෑ කියලා. මමත් ඉතින් අරන් එනකොට වෙන කඩේක පොරක් කියනව ඔරිජිනල් බෑග් 1ක් එනව කියල. ඉතින් මම අයෙත් ගියා අහන්න. ඒ පාර ටිකක් ගේමෙන් අහුවම මු කියපි, " ඔරිජිනල් බෑග් එකක් එනව තමයි, ඒත් ඒක ලොකු බර එකක්,customers ල කැමති නෑ ඒක ගෙනියන්න " කියල. :frown::frown: මලෙන්ම මම ඇහුවා " මගෙ ලැප් එකට එන බෑග් 1 ලොකුද බරද කියල තීරණය කරන්න ඕනි මමද උඹද?" කියල. ඊට පස්සෙ බෑග් 1 ඉල්ලුවම කියනව " ඒක ඔෆිස් රෙපෙයාර් එකකට ගෙනාපු වීදුරු ගොඩකට යට වෙලා තියෙන්නෙ ගන්න විදියක් නෑ" කියලා

    එතන හිටපු හම්බයට මම අත දික් කරලම කිවුව " හෙට මම එනව, එනකොට බෑග් 1 ගෙනල්ල තියපන්, හෙට මට ඒක ලැබුණෙ නැත්තම් බලාගමු" කියලා.
    (පොර වගෙ කිව්වට මොකො මම හිතුවෙ සෙට් එකම ඇවිත් මට නෙලයි කියල :lol: )

    මෙන්න බොලේ පහුවදා මම යනකොට බෑග් එකයි ලැප packing ආපු කාඩ්බෝඩ් පෙට්ටියත් මූ ගෙනල්ලා තියලා :lol::lol:;)

    ඕකුන්ට සල්ලි ගන්න විතරයි ඕනි, පර හම්බයො. ගිහින් හොඳ දෙකක් කතා කරපන් මචන්. :yes::yes: