laptop.lk එකෙ පස් පාගන්න එපා

sam@

Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    යාලුවනේ සල්ලි දීල දෙයක් ගන්නකොට වැඩියෙන් දීලා හරි හොද එකක් ගනිල්ලා
    කොල්ලනේ හොදට මතක් තියා ගනිල්ලා උබල තමන්ටම කියලා වාහනයක්,පරිගණකයක්,ජංගම දුරකතනයක් ගන්නකොට කට්ට කලා හොයල බලලා වැඩියෙන් කීයක් හරි වියදම් කරලා හරි හොද එකක් ගනිල්ලා
     
    Last edited:
    • Like
    Reactions: chucks

    යකා

    Member
    Apr 13, 2011
    1,304
    97
    0
    අපාය
    ඔය හුත්තලට සල්ලි ගන්නකම් customers ල දෙයියො වගෙ. සල්ලි ගත්ත ගමන් අයෙ බල්ලෙක් ගානට වත් බලන් නෑ. අඩුම ගානෙ ලැප්ටොප් එක issue කරන්නවත් ඕනි කමක් නෑ.

    මමත් ඕකෙන් තමා ගත්තෙ, තමා නම් අවුලක් නෑ. ඒත් මගෙ ලෑප් එකට අපු ඔරිජිනල් බෑග් එක උන් දෙන්නෙ නතුව මට ලාඩන් බෑග් 1ක් දීලා කිව්වා බෑග් 1ක් එන්නෙ නෑ කියලා. මමත් ඉතින් අරන් එනකොට වෙන කඩේක පොරක් කියනව ඔරිජිනල් බෑග් 1ක් එනව කියල. ඉතින් මම අයෙත් ගියා අහන්න. ඒ පාර ටිකක් ගේමෙන් අහුවම මු කියපි, " ඔරිජිනල් බෑග් එකක් එනව තමයි, ඒත් ඒක ලොකු බර එකක්,customers ල කැමති නෑ ඒක ගෙනියන්න " කියල. :frown::frown: මලෙන්ම මම ඇහුවා " මගෙ ලැප් එකට එන බෑග් 1 ලොකුද බරද කියල තීරණය කරන්න ඕනි මමද උඹද?" කියල. ඊට පස්සෙ බෑග් 1 ඉල්ලුවම කියනව " ඒක ඔෆිස් රෙපෙයාර් එකකට ගෙනාපු වීදුරු ගොඩකට යට වෙලා තියෙන්නෙ ගන්න විදියක් නෑ" කියලා

    එතන හිටපු හම්බයට මම අත දික් කරලම කිවුව " හෙට මම එනව, එනකොට බෑග් 1 ගෙනල්ල තියපන්, හෙට මට ඒක ලැබුණෙ නැත්තම් බලාගමු" කියලා.
    (පොර වගෙ කිව්වට මොකො මම හිතුවෙ සෙට් එකම ඇවිත් මට නෙලයි කියල :lol: )

    මෙන්න බොලේ පහුවදා මම යනකොට බෑග් එකයි ලැප packing ආපු කාඩ්බෝඩ් පෙට්ටියත් මූ ගෙනල්ලා තියලා :lol::lol:;)

    ඕකුන්ට සල්ලි ගන්න විතරයි ඕනි, පර හම්බයො. ගිහින් හොඳ දෙකක් කතා කරපන් මචන්. :yes::yes:

    තෑන්ක්ස් මචන් දැනුවත් කරාට :)
     

    යකා

    Member
    Apr 13, 2011
    1,304
    97
    0
    අපාය
    යාලුවනේ සල්ලි දීල දෙයක් ගන්නකොට වැඩියෙන් දීලා හරි හොද එකක් ගනිල්ලා
    කොල්ලනේ හොදට මතක් තියා ගනිල්ලා උබල තමන්ටම කියලා වාහනයක්,පරිගණකයක්,ජංගම දුරකතනයක් ගන්නකොට කට්ට කලා හොයල බලලා වැඩියෙන් කීයක් හරි වියදම් කරලා හරි හොද එකක් ගනිල්ලා

    :yes::yes::yes: :) :)
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    atha arinda apa machan ,kiyapan policiye complain 1k danawa kiyala. matath ohoma seen 1k awa neet ake ungen moniter 1kata. hebei anthimata unge reception ake thibba moniter aka gedara genallayai newathune :D:D:D:D
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    යාලුවනේ සල්ලි දීල දෙයක් ගන්නකොට වැඩියෙන් දීලා හරි හොද එකක් ගනිල්ලා
    කොල්ලනේ හොදට මතක් තියා ගනිල්ලා උබල තමන්ටම කියලා වාහනයක්,පරිගණකයක්,ජංගම දුරකතනයක් ගන්නකොට කට්ට කලා හොයල බලලා වැඩියෙන් කීයක් හරි වියදම් කරලා හරි හොද එකක් ගනිල්ලා

    මමත් මේ කතාවට එකඟයි මචන්. ඒක තමයි හොඳට හොයල බලල, ගන්න දේ ගැන හොඳ නරක (cons and pros) ඒ ගන්න දෙයට මේ තාක් දුරට අවිත් තියෙන ප්‍රශ්න,ලැපක් නම් ගූගල් එකේ හොයල,රිවිව් කියවල හොඳට දැනුවත් වෙලා තමයි ගන්න ඕන.අනික ගන්නවනම් resellers ලගෙන් නැතුව, කෙලින්ම ඩීලර් ගෙන් ගත්තනම් පස්සට ප්‍රශ්න නෑ මචන්. ගාන ටිකක් වැඩි වුනත් හොඳ දෙයක්, කෙලින්ම ඩීලර් ගෙන් ගන්න එක තමයි වටින්නෙ,පොඩි ලාබලක් බලං අනික් උන්ගෙන් ගන්නවට වැඩිය. අත්දැකීමෙන් කියන්නෙ මචං :yes::yes::yes::yes::yes::yes:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මම මගෙ ලැප විකුනන්න දැම්මත් ඇත්ත කියන්න ඕනි කියල හිතුන , අඩු ගානෙ එකෙක් වත් මම වැටුන කරදරේ එතකොට නොවැටෙයි කියල හිතල




    ඔය ගොල්ලො දන්නවා ඇති google එකෙ ලන්කාවෙ ලැප්ස් ගන හොයන කොට ඉස්සෙල්ලාම එන්නෙ laptop.lk ( technocity ) එක. අනික තමා යුනිටි එකෙත් ඕක ප්‍රසිද්ද තැනක්. මම මගෙ ගොන් කමට core 2 quad එක විකුනල ලැපක් ගන්න හිතුව. දන්න වනෙ , මම ඉන්නෙ ඇහැලියගොඩ , කොලඹ ඉන්දන් හෙන දුර.. මම ඉතින් ඉන්ටනෙට් එකෙනුත් බලල යුනිටි එකට ආව ලැපක් බලල යන්න. දෙකක් තුනක් මීටර් කරගෙන ගියා. ( laptop.lk ( technocity ) එකෙ එකකුත් ඔකට අයිතියි )


    t**katha එකෙ කාලින්ග අය්යයි elakiri එකෙ කැන්ඩියන් අය්යයි එපා කියද්දි මම laptop.lk ( technocity ) එකෙන් ලැපක් ගත්තා.. එක්ලක්ශ විසි දෙදාහයි .. ( Rs.1,220,000 )






    ගෙදර ගෙනත් බලන කොට ෆෑන් එක වැඩ කරන්නෙ නෑ.. හෙන දුරක් ගෙවාගෙන , වෙලාව කාගෙන , වාහන වලට තෙල් ගහගෙන , ඩ්‍රයිවර් ලට සල්ලි දීල ,ආයෙ යන්න වෙනව කොලඹ..


    එන error එකත් ලේසි පහසු එකක් නෙමෙයි ( a critical problem with your cooling system have found , please shutdown immediately and return it to service )
    ඔන්න වැඩ !


    ආයෙ කොලඹ ගියා.... සුපිරි කට්ටකුත් කෑවා ( කිව්වට විස්වාස නොකරන තරම් ලොකු කට්ටක් )
    මම laptop.lk එකෙ වැඩ කරන එකෙක්ගෙ යාලුවෙක් ව දන්නව.. ඒ නිසා ලැප් එක ඉක්මනට රීප්ලේස් කරන්නම් කිව්ව.ඔන්න දැන් අපි ටෙක්නීශ්යන් එකෙ ඉන්නව.කට්ටිය කැඩිච්ච ලැප් උස්සගෙන එනව එනව ඉවරයක් නෑ. මම ලැප දුන්නට පස්සෙ මුන්ට ඊකෙ ප්‍රශ්නෙ හොයා ගන්නවත් බෑ. අන්ත්මට මම ප්‍රොසෙස් එක ටිකක් ගන්න වඩක් කරල ප්‍රශ්නෙ පෙන්නුව.


    ඔන්න දැන් මුන් මේක බලල ඇතුලට උස්සගෙන ගියා හොඳට බලන්න කියල. ටික වෙලාවකින් ඔන්න කෝල් එකක් එනව. කාගෙ හරි ලැපක් කැඩිල. කෝල් එක ගත්ත කෙනා එතන හිටපු ලොක්ක වගෙ කෙනාට ඕක කිව්ව විතරයි මිනිහ කිව්ව ඕකා ඊයෙත් කතා කලා මල වදයක් , ෆෝන් එක කට් කරන්න කියල ! ඔන්න මුන්ගෙ සවිස්.


    ඔන්න දැන් මම බලාගෙන ඉන්නව ඉන්නව ලැපක් දෙන පාටක් නෑ. මෙන්න ටික වෙලාවකින් මගෙ වගෙ ලැපක් කිහිල්ලෙ ගහගෙන ඇවිත් මෙන්න කියල දුන්න , ශෝරූම් එකෙ තිබ්බ එක. අලුත් එව්ව නෑලු. මමත් ඉතින් මක් කරන්නද ? උට ගහන්නද ? එපා කියල කැඩිච්ච එක අරන් එන්නද ?


    ගෙදර අවිත් ඊලඟ දවසෙ "කේ" / "k" අකුර එබුවම එක එබිලම තියෙනව... දැන් මට ආයෙ යන්නද කියන්නෙ ?


    හොන්දම වැඩෙ කියන්නෙ මම උන්ට කෝල් කරල ප්‍රශ්නෙ කිව්වම අරන් එන්න කියල හෙන ගැහුව වගෙ කට් කරනව!... මුන්ගෙ අම්මලට හැම නියන් කාලෙටම වතුර හම්බ වෙන්න ඕනි....
    මම හෙටත් ට්‍රය් කරනව... හැබැයි පුතො මුන් මේකට මොකුත් නොකලොත් උන්ට මම කොහෙවත් ඉන්න ගස් ගෝතයෙක් නෙමෙයි කියන එකත් පෙන්නනව ! උන් වැරදි මිනිහ එක්කයි හැප්පෙන්නෙ... අපි බලමු !!!


    දන්න එකෙක්ටවත් ඔය බලු බල්ලො ලඟට යන්න දෙන්න එපා... මටත් මොන තරම් උන් කිව්වද යන්න කියල ... කැම්පස් එකෙ ඉන්න හොඳම අයි.ටී. ගැස්ටො කිව්ව ගිහින් ගනින් කියල.. ඒත් මම කාලින්ග අය්ය කියපු එක ඇහුවෙ නෑ. මේ මොඩ තීරනය ගැන මම ගොඩක් දුක් වෙනව... තව එහෙම දුක් වෙන කට්ටිය මොන තරම් ඉන්නවද කියල මට එදා තේරුනා.. ආයෙ ආයෙ කියන්නෙ technocity නොහොත් laptop.lk එක පැත්ත පලාතෙ යන්න එපා !!


    මචන් යුනිටියෙ තියෙන කඩ 4ක් 5ක් ඇරුනම තියෙන අනිත් කඩ ඔක්කොම (මම දන්න තරමට) ඕකුන්ගෙ තමයි.:eek::baffled::baffled:(වෙනවෙන නම් වලින් තිබ්බට) මගෙත් යාලුවෙකුට ඔහොම සීන් එකක් වුනා..ඌ ගත්තෙ කෝ.අයි7 එකක්..ඌ ඒක ගත්තෙ 144000 ට වගේ ගානකට,ගෙනාපු දවසෙ ඉඳන් ලැප එක එක පිස්සු කෙලිනවා..සතියක් විතර යද්දි ලැප තියලා ඇඳුමක් උනත් අයන් කරගන්න පුලුවන් තරමට ලැපෙන් ගිනි පිටවෙනවා..:angry::angry: උගේ වැඩේ හැමදාම ලැප හදන්න උස්සන් යන එක.:sorry::sorry:

    අපේ බෝඩිමට ආපු යාලුවෙක්ගේ අතක් පිච්චුනා මේ කියන ලැප අල්ලන්න ගිහින් (මගේ යාලුව ලැප මේසෙ උඩින් තියන් මිසක් ලැප් එක උගේ ලැප් එක උඩ තියාගන්නෙ නෑ:yes:).මගේ ලැප මම ගත්තෙ යුනිටියෙ තියෙන වින් සොෆ්ට් කියන මුස්ලිම් කඩෙන් (ඒකත් මුන්ගෙද දන්නෙ නම් නෑ)..ඒත් මුන් නම් අරුන් තරම් ලයින් දෙන්නෙ නෑ..:yes:සර්විස් එකක් ආවොත් කරල දෙනවා හැබැයි සතියක් විතර කට්ට කන්න වෙනවා..:sorry: laptop.lk ලගෙ කඩ මොනවද කියල කියන්න නම් මම දන්නෙ නෑ හරියටම ඒත් බන් ඕකෙන් බඩුවක් ගන්නව කියන්නෙ ගත්ත එකාට බඩුම තමයි කියන එක මමත් කියන්නෙ ආසාවටවත් ඕකුන්ගෙ කඩයක් පැත්තෙවත් යන්නෙපා කියලා...හෙන 127*7ක් ගහන්න ඕන ඕකෙ ඉන්න බැල්ලිගෙ පුතාලට මේ කරන පාහර වැඩ වලට:angry::angry:
     
    Jul 21, 2011
    132
    13
    0
    මචන්ලා, අර Tulip කියන කඩේ ටිකක් හොඳයි නේද ?
    Winsoft කඩෙත් ටිකක් හොඳයි. මම පෙරේදා printer 1 ක් ගත්තා උන් ගෙන්. හොඳට කතා කරා, ගානත් අඩුවෙන් දුන්නෙ. උන්ගෙ තමා ඒ printer 1 අඩුම මිල තිබ්බෙ
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මචන්ලා, අර Tulip කියන කඩේ ටිකක් හොඳයි නේද ?
    Winsoft කඩෙත් ටිකක් හොඳයි. මම පෙරේදා printer 1 ක් ගත්තා උන් ගෙන්. හොඳට කතා කරා, ගානත් අඩුවෙන් දුන්නෙ. උන්ගෙ තමා ඒ printer 1 අඩුම මිල තිබ්බෙ
    ow ban winsoft e=kiyanna tharam aulak na...
     

    Nira1990

    Member
    Dec 22, 2011
    1
    0
    0
    Nugegoda
    SIRA

    attamai ban mamat oken lap ekak gatta aran masayak yanna kalin awul.. mama ethana unta case eka daddi mage eka hadanakan recovery lap ekak dunna eekat wena kenek service ekata dunna lap ekak....:angry: