මචන්ලා මගේ ළඟ බ්රැන්ඩ් නිව් ගත්ත HP Pro Book 450 G2 ලැප් එකක් තියෙනවා දැන් ටික දවසක ඉඳලා මේකේ කිසිම application එකක් open කරලා නැති වෙලාවටත් memory usage එක 40% වැඩියෙන් හැමතිස්සෙම තියෙන්නේ. බැරිම තැන windows අලුතෙන් දාලා Malwarebytes දාලා scan කරලා බැලුවා ඒත් හරිගියේ නෑ
web browser එකක් open කරාම task manager එකේ tab 10කට වැඩියෙන් open කියලා පෙන්නනවා , මම tab 4-5ක් open කරාම 30කට වැඩියෙන් open කියලා task manager එකේ පෙන්නනවා
i5-5200U CPU @ 2.20GHz
RAM 8.00 GB ( 4 x 4 )
1Tb SSD
Windows 10 Pro (Genuine license)
Kaspersky total security (Genuine license)
මේ ලැප් එක වැඩකරන හැම වෙලාවේම online connect වෙලා තියෙන්නේ , windows, virus guard updates auto වෙනවා
මේකට මොකක්ද වෙලා තියෙන්නේ ?
මේ ප්රශ්නේ විසඳගන්නේ කොහොමද ?
ත්රෙඩ් එක බලන අය උදවුවක් විදියට bump එකක් වත් දාලා සහයෝගයක් දෙන්න
කිසිම application එකක් open කරලා නැති වෙලාවක
web browser එකක් open කරාම task manager එක

Last edited: