මචන්ලා මගේ ලැප් එක එකපාරට හිටු කියල ඕෆ් වෙනවා සැරින් සැරේට. ලෙඩේ හොයාගන්න බැරි උනා මට. Power on කරල වෙලාවලට විනාඩි කීපයක් යද්දි සුටුස් ගාල ඕෆ් වෙනවා කිසිම warning එකක්වත් වැටෙන්නෙ නැතුව. මේ ලගදි මම ubuntu දාල try කරද්දි ලෙඩේ අල්ල ගත්ත. Lap එකේ heat එක over ගිහින් interrupt වෙලා තමා off වෙන්නෙ. Linux වලදි error එක ගානට පෙන්නනවා. Critical tempure 102c reached කියල. Windows වල නම් එහෙම පෙන්නෙ නෑ. නිකම්ම ඕෆ් වෙලා යනවා.
මම ලැප් එක ගලොල සුද්ද කරල හයි කලා ඒත් ඒක එහෙම්මමයි. මොකක්ද මේක කරන්න වෙන්නෙ. Fan එහෙමත් කිසිම අවුලක් නැතුව වැඩ. Air holes ඔක්කොම ක්ලීන් කරල තියෙනවා. Air flow එක හොදට තියෙනවා. මොකක්ද මේක ගොඩදාගන්න කරන්න වෙන්නෙ.?
Model = Dell n4030