VGA එකට කෙල වෙන ලකුණු

mr.sgthilina

Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    මගේ දැනට තියෙන්නෙ MSI 1660 එකක්. ඒකේ දැන් ටික දවසක ඉදන් , ඕන් කරල ටික වෙලාවකට පස්සෙ එක පාරටම display signal නැතුව යනවා. සමහර වෙලාවට, ඒ එක්කම ෆෑන් ඔක්කොම ෆුල් ස්පීඩ් වැඩ කරන්න ගන්නවා. ආපහු off කරලා on කරාම, හොදට වැඩ. විනාඩි කිහිපයකින් ආපහු කලින් විදියටම වෙනවා.
    කලාතුරකින් වගෙ, ඔහොම වෙන්නෙ නැතුව දිගටම වැඩ කරන වෙලාවලුත් තියෙනවා. ඒ වෙලාවට game එකක් වුනත් play වෙනවා.

    On board VGA එක පාවිච්චි කරන කොට කිසි අවුලක් නැහැ.
    ලොකුවට ඩස්ට් එක ඇත්තෙත් නැහැ. ටිකක් තියෙනවා හැබැයි.
    මේක නැනොටෙක් එකෙන් ගනිපු එකක්. දැන් warranty ඉවර වෙලා මාස 4ක් වගේ වෙනවා.

    මගේ කලින් VGA දෙකත් පිච්චුනේ ඔය විදියටම තමයි. (Asus 450 gts and asus 750ti).

    මෙහෙම වෙන්න හේතුව මොකක්ද?
    තව කාට හරි මෙහෙම වෙලා තියෙද?
    VGA එක ඩස්ට් ක්ලීන් කරන්න දුන්නොත් හරි යාවි ද? එහෙම කරන තැන් මොනවද තියෙන්නෙ? නැත්නම් nanotek ම දෙන්න ද?
    VGA වල ලංකාවෙ ආයු කාලය අවුරුදු 3 යි ද?

    p.s.
    මම විනාඩි දෙකක් විතර stress කරල බැලුව. ලොකු අවුලක් නෑ වගේ නේද ආපු results වල.
    yqJz98m.png
     
    Last edited:

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    ඕවර්හිටින් අවුලක් වගේ පුළුවන් නම් ගලවල තෙරමල් පේස්ට් ටිකක් ගාල බලන්න ගොඩක් වෙලාවට තෙරමල් පේස්ට් ටික වේලිලා නැත්තටම නැති වෙලා ඇති..
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    Power aulak wennath puluwan
    මම දැන් පාවිච්චි කරන්නෙ corsair bronz psu එකක්. කලින් ඒවා නම් මොන psu එක්ක ද කියලා මතක නැහැ. (cooler master වෙන්න ඔන.)
    Main line වල අවුලක් ද දන්නෙ නැහැ. හැබයි එහෙම නම් තව අයට වෙන්න ඕන නෙද?🤔

    https://web.facebook.com/srdk95gamer?__cft__[0]=AZUbvTF6qkOj-fCfuHTDNEpUTHQoQUJMHLrErGJyHg89uy71MyuHFNJ1HcAPKlHn9ndNdxmVxNiX5_lh1ZJUaJ2u0GQt7gjDdUpFQy0yYj_YnDdbq3AAaIdzvc8P4jbR0guEPdDeGvZjn5S9B31CzQNC&__tn__=-UC,P-R
    menna muta yawahan goda dala dei
    අඩේ thank you බං. මම හොයල බලන්නම්.

    ඕවර්හිටින් අවුලක් වගේ පුළුවන් නම් ගලවල තෙරමල් පේස්ට් ටිකක් ගාල බලන්න ගොඩක් වෙලාවට තෙරමල් පේස්ට් ටික වේලිලා නැත්තටම නැති වෙලා ඇති..
    ටෙම්ප් එක අවුල් යන්නෙ නැහැ. කොකටත් ඒකත් try කරන්නම්. ඔය වැඩ කරන තැනක් දන්නවද? හොන්දට ක්ලීන් කරල කර ගන්න. තනියම කරන්න ගියොත් වාත වෙයි.
    ------ Post added on Jan 1, 2023 at 8:13 AM
     
    • Like
    Reactions: Keshan94

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    ටෙම්ප් එක අවුල් යන්නෙ නැහැ. කොකටත් ඒකත් try කරන්නම්. ඔය වැඩ කරන තැනක් දන්නවද? හොන්දට ක්ලීන් කරල කර ගන්න. තනියම කරන්න ගියොත් වාත වෙයි.
    ------ Post added on Jan 1, 2023 at 8:13 AM
    තනියම කරන්න පුළුවන් මචන් පළවැනි පාර නම් කරන්නේ යුටුබ් වීඩියෝ එකක් බලන්න මහ ලොකු දෙයක් නැහැ VGA එකෙන් Fan එකට යන කේබල් එක හිමිට ගලවන්න විතරයි තියෙන්නේ ඇන ටික ගලවලා. කරලා බලන්න මගේ පරණ VGA එකෙත් Green screen ඇවිල්ල ඔහොම ඩිස්ප්ලේ සිග්නල් ගියා ඔහොම කරාම හරි ගියා
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    තනියම කරන්න පුළුවන් මචන් පළවැනි පාර නම් කරන්නේ යුටුබ් වීඩියෝ එකක් බලන්න මහ ලොකු දෙයක් නැහැ VGA එකෙන් Fan එකට යන කේබල් එක හිමිට ගලවන්න විතරයි තියෙන්නේ ඇන ටික ගලවලා. කරලා බලන්න මගේ පරණ VGA එකෙත් Green screen ඇවිල්ල ඔහොම ඩිස්ප්ලේ සිග්නල් ගියා ඔහොම කරාම හරි ගියා
    Thanks මචන්. 😊
    power supply eka mokakda?
    Corsair bronz එකක්.
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    Thanks මචන්. 😊

    Corsair bronz එකක්.

    Wattage?

    GPU drivers uninstall karala aluth drivers reinstall karala balanna
    Motherboard eke wena PCIe slot ekak thiyenawanam gpu eka ekata set karala balanna
    Spare 6 pin cables thiyenawanam ewa try karala balanna
    Motherboard eke bios update karala balanna
    GPU eka yaluwekge PC eke wada da balanna

    mukuth hari giye naththan ithin new year new gpu kiyala hitha hadaganna
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,338
    1,174
    113
    මගේ දැනට තියෙන්නෙ MSI 1660 එකක්. ඒකේ දැන් ටික දවසක ඉදන් , ඕන් කරල ටික වෙලාවකට පස්සෙ එක පාරටම display signal නැතුව යනවා. සමහර වෙලාවට, ඒ එක්කම ෆෑන් ඔක්කොම ෆුල් ස්පීඩ් වැඩ කරන්න ගන්නවා. ආපහු off කරලා on කරාම, හොදට වැඩ. විනාඩි කිහිපයකින් ආපහු කලින් විදියටම වෙනවා.
    කලාතුරකින් වගෙ, ඔහොම වෙන්නෙ නැතුව දිගටම වැඩ කරන වෙලාවලුත් තියෙනවා. ඒ වෙලාවට game එකක් වුනත් play වෙනවා.

    On board VGA එක පාවිච්චි කරන කොට කිසි අවුලක් නැහැ.
    ලොකුවට ඩස්ට් එක ඇත්තෙත් නැහැ. ටිකක් තියෙනවා හැබැයි.
    මේක නැනොටෙක් එකෙන් ගනිපු එකක්. දැන් warranty ඉවර වෙලා මාස 4ක් වගේ වෙනවා.

    මගේ කලින් VGA දෙකත් පිච්චුනේ ඔය විදියටම තමයි. (Asus 450 gts and asus 750ti).

    මෙහෙම වෙන්න හේතුව මොකක්ද?
    තව කාට හරි මෙහෙම වෙලා තියෙද?
    VGA එක ඩස්ට් ක්ලීන් කරන්න දුන්නොත් හරි යාවි ද? එහෙම කරන තැන් මොනවද තියෙන්නෙ? නැත්නම් nanotek ම දෙන්න ද?
    VGA වල ලංකාවෙ ආයු කාලය අවුරුදු 3 යි ද?
    බ්‍රෝ මටත් ඒකම උනා, දූවිලි අයින් කලා තර්මල් පේස්ට් මාරු කලා, හීට් කලා, පුල් සුද්දයක් දැම්මා... බයෝස් ගහල බැලුවා, අලුත් බයෝස් ගැහුවා ඒත් හරි ගියේ නෑ... ඔයා ඔය කීව විදියමයි තාම.. මගේ එක මම gpu-z එකෙන් බලන් හිටියා, ටෙම්ප් එක එක පාරට නගිනවා 511ට කිසිම ලෝඩ් එකක් නැතුව....
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    Wattage?

    GPU drivers uninstall karala aluth drivers reinstall karala balanna
    Motherboard eke wena PCIe slot ekak thiyenawanam gpu eka ekata set karala balanna
    Spare 6 pin cables thiyenawanam ewa try karala balanna
    Motherboard eke bios update karala balanna
    GPU eka yaluwekge PC eke wada da balanna

    mukuth hari giye naththan ithin new year new gpu kiyala hitha hadaganna
    650w එකක්.
    Windows ම අලුතෙන් දැම්ම.
    වෙන pci slot නැහැ.
    Desktop තියෙන යාලුවොත් නැ😅
    MB එකේ bios latest ම තියෙන්නෙ.

    අලුතෙන් නම් vga ගන්නෙ නැ. සල්ලි නැ බන්. දැන් කොහොමත් affordable එවා නැහැ නෙ. ඉස්සර ලැබුන පඩියෙන් , පුදුම අමාරුවෙන් රෝල ගහන්නෙ.
    පුලුවන් වුනොත් මෙක හදා ගන්නවා. නැත්නම් ආයි ඩෙස්ක්ටොප් පීසී වලට සත 5ක් වියදම් කරන්නෙ නැහැ.😢

    thermal sensor wala awulk da danne na
    Temp කොහෙත්ම අවුල් යන්නෙ නැහැ මචන්. Software වලින් මොනිටර් කලා. ෆෑන් ස්පීඩ් ෆුල් යන්නෙ අවුල ආවට පස්සෙ. කන්ට්‍රොල් නැතුව යනවා වගේ සීන් එකක්.
    ------ Post added on Jan 1, 2023 at 8:44 AM

    බ්‍රෝ මටත් ඒකම උනා, දූවිලි අයින් කලා තර්මල් පේස්ට් මාරු කලා, හීට් කලා, පුල් සුද්දයක් දැම්මා... බයෝස් ගහල බැලුවා, අලුත් බයෝස් ගැහුවා ඒත් හරි ගියේ නෑ... ඔයා ඔය කීව විදියමයි තාම.. මගේ එක මම gpu-z එකෙන් බලන් හිටියා, ටෙම්ප් එක එක පාරට නගිනවා 511ට කිසිම ලෝඩ් එකක් නැතුව....
    මචන්, හදාගන්න බැරි වුනාද? 🙁
    මොකක්ද vga එක?
    ------ Post added on Jan 1, 2023 at 8:46 AM
     
    Last edited:
    • Sad
    Reactions: Ramiel

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    h110m board ekakata set wena vga monawada ban thiyenne
    hdmi out dekak wage thiyena
    Aluth vga wala display port nam godak enawa. HDMI 2k ena ewa tiyeda nm sure naha.
    Vga nam pci express thiyenawa nan okkoma wage hari yanawa.
    Pci express generation match karala ganna. Natnm salli aparade weyi.
     
    • Like
    Reactions: NRTG

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    බ්‍රෝ මටත් ඒකම උනා, දූවිලි අයින් කලා තර්මල් පේස්ට් මාරු කලා, හීට් කලා, පුල් සුද්දයක් දැම්මා... බයෝස් ගහල බැලුවා, අලුත් බයෝස් ගැහුවා ඒත් හරි ගියේ නෑ... ඔයා ඔය කීව විදියමයි තාම.. මගේ එක මම gpu-z එකෙන් බලන් හිටියා, ටෙම්ප් එක එක පාරට නගිනවා 511ට කිසිම ලෝඩ් එකක් නැතුව....
    Capacitors awul wena puluwan
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,338
    1,174
    113
    650w එකක්.
    Windows ම අලුතෙන් දැම්ම.
    වෙන pci slot නැහැ.
    Desktop තියෙන යාලුවොත් නැ😅
    MB එකේ bios latest ම තියෙන්නෙ.

    අලුතෙන් නම් vga ගන්නෙ නැ. සල්ලි නැ බන්. දැන් කොහොමත් affordable එවා නැහැ නෙ. ඉස්සර ලැබුන පඩියෙන් , පුදුම අමාරුවෙන් රෝල ගහන්නෙ.
    පුලුවන් වුනොත් මෙක හදා ගන්නවා. නැත්නම් ආයි ඩෙස්ක්ටොප් පීසී වලට සත 5ක් වියදම් කරන්නෙ නැහැ.😢

    Temp කොහෙත්ම අවුල් යන්නෙ නැහැ මචන්. Software වලින් මොනිටර් කලා. ෆෑන් ස්පීඩ් ෆුල් යන්නෙ අවුල ආවට පස්සෙ. කන්ට්‍රොල් නැතුව යනවා වගේ සීන් එකක්.
    ------ Post added on Jan 1, 2023 at 8:44 AM

    මචන්, හදාගන්න බැරි වුනාද? 🙁
    මොකක්ද vga එක?
    ------ Post added on Jan 1, 2023 at 8:46 AM
    ඔව් හදාගන්න බැරි උනා කෙනෙක් සෙට් උනේ නෑ.... කොහොමත් එකක් ගන්න ඉන්නේ

    Capacitors awul wena puluwan
    කැප්ස් චෙක් කලා බන්
    ------ Post added on Jan 1, 2023 at 12:49 PM
     
    • Like
    Reactions: mr.sgthilina