VGA cards walata daanna wenama thermal paste ekak thiyenawa neh? processor walata daana eka neveine?තනියම කරන්න පුළුවන් මචන් පළවැනි පාර නම් කරන්නේ යුටුබ් වීඩියෝ එකක් බලන්න මහ ලොකු දෙයක් නැහැ VGA එකෙන් Fan එකට යන කේබල් එක හිමිට ගලවන්න විතරයි තියෙන්නේ ඇන ටික ගලවලා. කරලා බලන්න මගේ පරණ VGA එකෙත් Green screen ඇවිල්ල ඔහොම ඩිස්ප්ලේ සිග්නල් ගියා ඔහොම කරාම හරි ගියා
Capacitors awul wena puluwan
එහෙම වෙන්න chance එක අඩුයි කියල හිතෙන්නේ. මම අනිත් PSU එකත් try කළා. corsair 550W එකක්.PSU eke ledak
මගේ කලින් VGA දෙකම asus. ඒ දෙකත් ඔහොම වුන නිසා තමයි මේ පාර MSI try කලේ.මම නම් දැකලා තියන MSI VGA, Motherboard ඔක්කොම ලෙඩ වාට්ටු. ASUS වල නම් ඉහින් බහින ලෙඩක් නැහැ
දන්න කව්රුවත් ඩෙස්ක්ටොප් පාවිච්චි කරන්නේ නැහැ නේ.vga eka wena machine ekakata gahala balanna

මෙහෙම වෙන්න ඇති. එහෙම වුනොත් ඉතින් onboard තමයි දිගටම. අලුතින් ගන්න බැහැ නේ.මෙමෙරි චිප් එක මැරිගෙන එන්නෙ, වහාම වොරන්ටි දාපම්, වොරන්ටි නැත්නම් වල දාපම්