Laptop parts

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,304
    6,742
    113
    හෙල බිමේ
    Asus vivobook X512 ලැප් එකකට ඩිස්ප්ලේ එකයි, bazzel එකයි, lid එකේ top skin එකයි, hinge සෙට් එකම ගන්න ඕන වෙලා තියනවා.
    මේ ටික ගන්න පුළුවන් shops මොනවද colombo සහ ඒ අවට
     

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,096
    1,656
    113
    ඩොටේ ¯\(°_o)/¯
    Display බම්බා පැත්තේ රවුමක් දාලා බලන්න. Housing වලට පොඩ්ඩක් fb marketplace එකේ බලන්න. සමහර වෙලවට අඩුවට හොද එකක් හොයා ගන්න පුළුවන්
     
    • Like
    Reactions: scorpion MW

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,335
    2,333
    113
    danna tharamin asus walata normal display support karanne ne, specially vivo walata, asus compatible ekak hoyaganna wenawa, normal anith lap wala 15.6 display 10k-15k range eke yaddi asus compatible ewa 30k-40k athara yanne.

    hings. bazel hoyaganna nam keri kattak kanna wei, unity eka peththe thibunoth thama.

    x555 housing nam neo lage thiyenawa dakka