Laptop prices next year

reuse

Well-known member
  • May 10, 2009
    849
    2,744
    93
    Kita ku
    www.youtube.com
    ලැප්ටොප් නම් අවුරුද්දට නැත්නම් දෙකකට එකයි ගන්නෙ.

    ෆාමසිවල විකුණන දේවල් දැනටමත් 20% වැඩි කරලා.
    මූ ගන්න ලැප්ටොප්. මම නම් අවුරුදු 10කට එකයි.ඒකත් කැඩුනොත්
     
    • Haha
    • Like
    Reactions: S_M_S and Dr.Amdan

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,648
    11,652
    113
    danatath kawruth tax gewala laptop genne naha, eth kadakarayo mulin ganan wadi karala balai minissu gannawada kiyala..
    gannawa nam digatama wadi wei, ganne naththan ai adu wei..
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,873
    1
    56,902
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බෙහෙත් වලට කිසිම විදියකින් වැට් වදින්නෙ නෑ බං
    බෙහෙත් නෙවෙයි. මගේ පවුලේ කෙනෙක් ඉන්නවා ඉන්සියුලින් ඉන්ජෙක්ෂන් ගහන. 4370ට තිබුන ඉන්ජෙක්ෂන් කටු 5200 කරලා ෆාමසි වල
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    බෙහෙත් නෙවෙයි. මගේ පවුලේ කෙනෙක් ඉන්නවා ඉන්සියුලින් ඉන්ජෙක්ෂන් ගහන. 4370ට තිබුන ඉන්ජෙක්ෂන් කටු 5200 කරලා ෆාමසි වල
    කොන්ඩම් එහෙම ගණන් යයි නේ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,873
    1
    56,902
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අයින් කරන එකක් ඉල්ලගමු ද අපි

    නැත්නම් 100,000 තිබ්බ එකට 120,000 විතර ගෙවන්න වෙනවා
    මැක්බුක් එකක් කුණු ට්‍රැක්ටර් එකට දැම්ම දැන් මාසෙකට විතර කලින්. තින්ක් පෑඩ් තුනක් තියෙනවා ඊළඟට විසිකරන්න. පාවිච්චි නොකරන නිසා ඩිස්ප්ලේ එකේ සුදු පුස් හැදිලා
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    450 thibuna durex 300ta adu karala
    @tupac97 ලට නම් නිකන් දෙනවලු

    මැක්බුක් එකක් කුණු ට්‍රැක්ටර් එකට දැම්ම දැන් මාසෙකට විතර කලින්. තින්ක් පෑඩ් තුනක් තියෙනවා ඊළඟට විසිකරන්න. පාවිච්චි නොකරන නිසා ඩිස්ප්ලේ එකේ සුදු පුස් හැදිලා
    Thinkpad monawada models?
    ------ Post added on Dec 16, 2023 at 6:41 PM
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,188
    113
    මැක්බුක් එකක් කුණු ට්‍රැක්ටර් එකට දැම්ම දැන් මාසෙකට විතර කලින්. තින්ක් පෑඩ් තුනක් තියෙනවා ඊළඟට විසිකරන්න. පාවිච්චි නොකරන නිසා ඩිස්ප්ලේ එකේ සුදු පුස් හැදිලා
    තින්ක්පෑඩ් ද සැනිටරි පෑඩ් ද 🙄 පුස් හැදිල කිව්ව නිසා...
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,595
    7,664
    113
    1.png
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    කවුද බන් ඔය පරණ ලඩි ගන්නෙ. වින්ඩෝස් 11 දාන්නත් බැරුව ඇති
    ලැප්ටොප් එකක් ගන්න බැරි එවුන් කොච්චර ඉන්නවද .මේකේ පොත් එකතු කරලා ඉස්කෝලවලට බෙදන සෙට් එකක් හිටියේ.උන් ට දුන්නා නම් ,එහෙම තැනකට වත් දෙයි. නිකන් විසි කරලා දාන එකේ..
     
    • Like
    Reactions: thesasindu

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,040
    2,294
    113
    Just import it , Better build quality. Shipping will cost 30000 not more than that.
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,521
    8,137
    113
    Me list eke 8 weniyata thiyena ekata laptop aithi wenwada bn? wena ekak nane bn computer parts kiyala.

    සිරසේ බලපන් මචන් එකේ විස්තරයක් ගියා වැට් එක apply වෙනවා කියලා. ටැක්ස් නොගහන ලිස්ට් එකෙත් laptop නෑ කියන්නේ අනිවාර්යෙන් ගහනවා බන්
     
    • Sad
    Reactions: noBody2k18