laptop problem help me

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මචං ලැප් එක on වෙනකොටම (තත්පර 10 වගේ පස්සේ) එක පාර හුචස් ගලා off වෙලා යනවා.ඇයි එහෙම වෙන්නේ.ගෙදර කරන්ට් එකේ ප්‍රශ්නයක්ද?
     
    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    මචං ලැප් එක on වෙනකොටම (තත්පර 10 වගේ පස්සේ) එක පාර හුචස් ගලා off වෙලා යනවා.ඇයි එහෙම වෙන්නේ.ගෙදර කරන්ට් එකේ ප්‍රශ්නයක්ද?
    hard eke aulak thiyenne.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,348
    2
    53,808
    113
    ලැප්ටොප් එක බූට් වෙනකං පවර් බට්න් එක ඔබාගෙන ඉන්න එපා එක පාරක් ඔබල අතාරින්න