Laptop - re start auto

Yvette

Active member
  • Nov 21, 2009
    627
    106
    43
    Mage laptop eka auto re-start wenawa / payakata desarayak withara wenawa
    How to fix this? Please help
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ගොඩක් හීට් වෙනවද

    ලැප් එකේ පවර් ගහලා තියෙද්දීද restart වෙන්නේ නැත්නම් battery එකෙන් තියෙද්දීද

    කරා කරා හිටපු වැඩේ ස්ටක් වෙලා තිබිල වගේද restart වෙන්නේ
     
    Yvette

    Active member
  • Nov 21, 2009
    627
    106
    43
    ගොඩක් හීට් වෙනවද

    ලැප් එකේ පවර් ගහලා තියෙද්දීද restart වෙන්නේ නැත්නම් battery එකෙන් තියෙද්දීද

    කරා කරා හිටපු වැඩේ ස්ටක් වෙලා තිබිල වගේද restart වෙන්නේ

    power eke gahala thiyenakota / power ekema thama thiyenne battery ikmanata bahina nisa
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    වැඩි විස්තර සඳහා බඩා මාමිව කන්ටැක් කරන්න...

    ප්‍රොසා හීට් වෙන නිසා රීස්ටාට් වෙනව ඇති එකට ඉතින් ගලවල කම්පව්න් ගාලා බලන්න ඒත හරියන්නැත්තන් ෆෑන් එක මාරුකරල බලන්න නැත්තන් කූලින් පැඩ් එකක් පාවිච්චිකරන්න. (ලැප් එක සවිස් කරානන් හරි)
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    how to fix it bro
    Best & Safest way is, take the laptop to the Sri Lankan Service Agent of your laptop brand and tell them the issue.
    (Eg: HP- Abans, Asus- John Keels computer, Dell-Softlogic &etc.)
    If it is only a heating issue just ask them for a full service & tell them to apply new thermal paste on cpu when they do the service.
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,673
    113
    nomans land
    වැඩි විස්තර සඳහා බඩා මාමිව කන්ටැක් කරන්න...

    ප්‍රොසා හීට් වෙන නිසා රීස්ටාට් වෙනව ඇති එකට ඉතින් ගලවල කම්පව්න් ගාලා බලන්න ඒත හරියන්නැත්තන් ෆෑන් එක මාරුකරල බලන්න නැත්තන් කූලින් පැඩ් එකක් පාවිච්චිකරන්න. (ලැප් එක සවිස් කරානන් හරි)

    processor ekata kelawannada hadanne:frown: