Laptop repair help

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    ගාල්ල මාතර අවට ලැප්ටොප් රෙපයාර් කරන හොද තැනක් කියන්න දන්නවනම් හොරු නොවන තීන ටිකත් කඩලා කන්නේ නැති උන් ඉන්න තැනක්


    ස්තුතියි …
     
    • Like
    Reactions: Hasantha125
    එහෙම තැන් නම් හොයන්න අමාරුයි. ඔයාලට අවුලක් නෑනෙ ශොප් එකට ගිහින් හදන එක්කෙනාගෙ පස්සෙන්ම යන්න කතාවක් දාගෙන. එතකොට කරන්නෙ මොනවද කියලා පේනවනෙ.

    සමහරු නම් පේන්නම හදනවා. තියලා යන්න කියුවොත් කමක් නෑ මම වෙන තැනක් බලන්නම් කියන්න.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,200
    113
    ගාල්ලෙ නම් ටෙක්සාස් ඉන්ජිනියරින් තමයි. කොග්ගල කඩේ හන්දියේ. මන් කිව්ව කියල ගිහින් දීපන්. 😎😎😎