chip level motherboard repair

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,415
    6,902
    113
    වින්ටර් ෆොල්
    මගේ lap එක no power issue එකක් ඇවිත් තියෙන්නේ (Rog g703gx rtx 2080) technocity එකේ උන්ට හදන්න දුන්නා උන් හදන්න බෑ කිව්වා. 😭 මේක හදාගන්න පුළුවන් හොඳ වැඩ්ඩො ඉන්න හොඳ place එකක් නැද්ද? මේක අත අරින්න හිතෙන්නේ නෑ බං. දැන් මේ specs තියෙන එකක් ගන්න බර ගානක් යනවා.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,532
    1
    42,650
    113
    ලැප් රෙපෙයාර් කරනවනෙ බං
    ඔතන විතරද රටේ තියෙන්නෙ
    තව තැන්වලින් අහපං
     
    Last edited:

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    Niyama waddek innawa Ja-ela. Board eka chip level repair karanawa. Softlogic ekak thiyenawa, eke yata thatuwe shop eka thiyenne. ethanama thawa cushan wada karana thanak thiyenawa. poddak gihin balapan e paththen yanawa nam.
     
    • Like
    Reactions: johnferna678